ලුයීජි ගැල්වානි | |
|---|---|
![]() ජීවවිද්‍යුතය පිළිබඳ පුරෝගාමී විම සම්බන්ධයෙන් පතල ඉතාලියානු වෛද්‍ය ලුයීජි ගැල්වානි | |
| උපත | සැප්තැම්බර් 9, 1737 බොලෝඤ්ඤා, පාප්වහන්සේගේ රාජ්‍යය |
| මරණය | දෙසැම්බර් 4, 1798 (aged 61) බොලෝඤ්ඤා, පාප්වහන්සේගේ රාජ්‍යය |
| සංගණ්‍ය වන්නේ | ජීවවිද්‍යුතය (සත්ත්ව විද්‍යුතය) |
| Scientific career | |
| ආයතන | බොලෝඤ්ඤා විශ්වවිද්‍යාලයය |
සත්ත්ව විද්‍යුතය සොයාගත් ලුයීජි අලුයීසියෝ ගැල්වානි (ලතින්: Aloysius Galvani; සැප්තැම්බර් 9, 1737 – දෙසැම්බර් 4, 1798) යනු, ඉතාලියානු වෛද්‍යවරයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ජීව විද්‍යාඥයෙක් සහ දාර්ශනිකයෙක් විය.
