සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වංශය හෝ පරම්පාරව මුලික කොට ගෙන එකිනෙකාගේ අනන්‍යතාවයනක් හදුනාගැනීමට සමත් මිනිසුන් කොටසකින් සමන්විත වු කණ්ඩායමක් ජනවාර්ගික කණ්ඩායමක් ලෙස හදුන්වයි. ජනවාර්ගික අනන්‍

Ethnic group

  • මුල් පිටුව
  • Ethnic group

වංශය හෝ පරම්පාරව මුලික කොට ගෙන එකිනෙකාගේ අනන්‍යතාවයනක් හදුනාගැනීමට සමත් මිනිසුන් කොටසකින් සමන්විත වු කණ්ඩායමක් ජනවාර්ගික කණ්ඩායමක් ලෙස හදුන්වයි. ජනවාර්ගික අනන්‍යතාවය මත කණ්ඩායමේ විශිෂ්ඨත්වය රදා පවිතන අතරථ පොදු සංස්කෘතිය, භාෂාව ආගම හා ජෛව ගති ලක්ෂණ මගින්ද එය සලකුණු කරයි.

1992 හිදි පැවැති ජනවාර්ගික ‍ලෝකය මිනිමේ අභීයෝග නම් වු අන්තර්ජාතික සම්මේලනය අනුව "ජනවාර්ගිකත්වය යනු මිනිස් ජිවිතකයේ මුලික සාධකයකි. එය මිනිසුන්ට ආවේණික ආශ්චර්යාත්මක අත්දැකිමකි. මානව වේදි Fredrink Barth සහ Eric Wolf " පවසන පරිදි ජනවාර්ලිකත්වය යනු කණ්ඩායමේ ලක්ෂණ වලට වඩා අන්තකර් ක්‍රියාවන්ය. එවැනි අනන්‍යතාවයන් පහළ කිරිමේ ක්‍රියාපිලිවෙල Ethonogenesis" ලෙස හදුන්වයි. මෙවැනි ජනවාර්ගික කණ්ඩායක්ම් වල සමාජිකයන් සංස්කෘතික සම්බන්ධතාවයන් ඇති කර ගන්නා අතර, ඉතිහාසඥයන් සහ සංස්කෘතික මනාවවේදින් පවසන පරිදි අතිතයේ එවැනි සම්බන්ධතාවන් ඇති කරගත්තාවු වටිනාකම, චාරිත්‍රයන් සහ න්‍යායන් පසු කාලකදි සොයා ගන්නා ලදී.

අමතර අවධානයට

  •  Society ද්වාරය
  • Ancestor
  • Diaspora
  • Ethnic cleansing
  • Ethnic interest group
  • Ethnic flag
  • Ethnic penalty
  • Ethnocultural empathy
  • Ethnocide
  • Ethnographic group
  • Genealogy
  • Genetic genealogy
  • Human Genome Diversity Project
  • Identity politics
  • Ingroups and outgroups
  • Intersectionality
  • List of contemporary ethnic groups
  • List of countries by ethnic groups
  • List of Indigenous peoples
  • Meta-ethnicity
  • Minzu (anthropology)
  • National symbol
  • Passing (sociology)
  • Polyethnicity
  • Population genetics
  • Race and ethnicity in censuses
  • Race and ethnicity in the United States census
  • Race and health
  • Stateless nation
  • Y-chromosome haplogroups in populations of the world
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 30, 2026

    Millard Fillmore

  • මාර්තු 24, 2026

    ගොංගාලේගොඩ බණ්ඩා

  • අප්‍රේල් 09, 2026

    ජන සංහාරය

  • අප්‍රේල් 27, 2026

    නයිට්වරයා (චෙස්)

  • මැයි 24, 2026

    සිල්ලාහි ජින්සොං

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට