සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බරාබර් කඳු වැටියේ ලෙන් (හින්දි: बराबर, බරාබර්) හෙවත් බරාබර් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාරයේ ජෙහානාබාද් දිස්ත්‍රික්කයේ මඛ්දුම්පූර් ප්‍රදේශයේ පිහිටි ල

බරාබර් ලෙන්

විකිපීඩියා වෙතින්
බරාබර් ලෙන්
ලෝමස් ඍෂි ලෙනෙහි ඇති සුප්‍රකට අලංකාර පිවිසුම, ක්‍රි.පූ. 250 පමණ කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය ප්‍රථම මෞර්ය උන්නත කැටයමක් ලෙස සැළැකේ. Photos
බරාබර් ලෙන් is located in ඉන්දියාව
බරාබර් ලෙන්
ඉන්දියාවේ බිහාරය තුළ පිහිටීම
බරාබර් ලෙන් is located in බිහාරය
බරාබර් ලෙන්
බරාබර් ලෙන් (බිහාරය)
විකල්ප නමබරාබර්, සාත්ඝර්ව
පිහිටීමජෙහානාබාද් දිස්ත්‍රික්කය, බිහාර්, ඉන්දියාව
ඛණ්ඩාංක25°00′18″N 85°03′47″E / 25.005°N 85.063°E / 25.005; 85.063
මාදිලියලෙන්
මෙහි කොටසකිබරාබර් සහ නාගාර්ජුනී ලෙන්
ඉතිහාසය
ස්ථාපිත දිනයක්‍රි.පූ. 322–185

බරාබර් කඳු වැටියේ ලෙන් (හින්දි: बराबर, බරාබර්) හෙවත් බරාබර් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාරයේ ජෙහානාබාද් දිස්ත්‍රික්කයේ මඛ්දුම්පූර් ප්‍රදේශයේ පිහිටි ලෙන් සමූහයකි. මෙය ගයා සිට 24 km[convert: unknown unit] පමණ උතුරින් පිහිටා ඇත. මෙම ලෙන් ඉන්දියාවේ පවත්නා ලෙන් අතර පැරණිතම ශේෂව ඇති ලෙන් වන අතර මෞර්ය අධිරාජ්‍ය (ක්‍රි.පූ. 322–185) යුගයට අයත් වේ. මින් සමහරෙක අශෝක රජුගේ අභිලේඛන ඇතුළත් ය.

මේවාත් බලන්න

සැකිල්ල:Indian art

ඉහළට