යෝනි මාර්ගය (Vagina) ස්ත්‍රී ශරීර පද්ධතියේ වැදගත් අංගයකි. කාන්තාවගේ යෝනිමාර්ගය ගර්භාෂයේ සිට සිරුරේ බාහිර කොටස් දක්වා සම්බන්ද වන පේෂී වලින් සෑදුන නලයකි. මෙහි පිටත විවරය කන්‍යාපටලයෙන් ආරක්‍ෂා වී ඇත. යෝනිමාර්ගය ලිංගික සංසර්ගයට (පුරුෂයන්ගේ ශිෂ්නය ඇතුලු කිරීමට), දරු ප්‍රසූතියට හා ඔපස් පිටවීමට උපකාරී වේ.
| යෝනිමාර්ගය Vagina | |
|---|---|
![]() යෝනිමාර්ගය | |
![]() යෝනිමාර්ගය | |
| හඳුන්වනයන් | |
| ග්‍රේ ගේ | p.1264 |
| TA | A09.1.04.001 |
| FMA | 19949 |
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව | |
කාන්තාවක්ව සැමියා විසින් ලිංගිකව සතුටු කිරීමේදී ජෙලිමය ද්‍රාවනයක් ගල එයි. එය නිපදවන්නේ යෝනී මාර්ගයේ ශ්ලේශ්මල පටල මගිනි. එය උත්තේජනයක්‍ය
