සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහාද්වීපයක් යනු පෘථිවිය මත ඇති විශාල එකට බැඳුණු භූමි ප්‍රදේශයකි. දැනට පිළිගැනෙන සම්මතයට අනුව ලෝකය මහාද්වීප 7කට බෙදෙන අතර ඒවා විශාලත්වය අඩු වෙන පිළිවෙලට ආසියාව,

මහාද්වීප

  • මුල් පිටුව
  • මහාද්වීප

මහාද්වීපයක් යනු පෘථිවිය මත ඇති විශාල එකට බැඳුණු භූමි ප්‍රදේශයකි. දැනට පිළිගැනෙන සම්මතයට අනුව ලෝකය මහාද්වීප 7කට බෙදෙන අතර ඒවා විශාලත්වය අඩු වෙන පිළිවෙලට ආසියාව, අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, ඇන්ටාර්ක්ටිකාව, යුරෝපය, සහ ඕස්ට්‍රේලියාව.

Animated, color-coded map showing the various continents and regions. Depending on the convention and model, some continents may be consolidated or subdivided: for example, Eurasia is most often subdivided into Europe and Asia (red shades), while North and South America are sometimes recognized as one American continent (green shades).

පටුන

මහාද්වීප ගණන

මහාද්වීප වෙන්කර හඳුනාගැනීම සඳහා ක්‍රම කිහිපයක් වෙයි:

බොහෝ විට ඕස්ට්‍රේලියාව තනි මහාද්වීපයක් ලෙස සැළකුණ ද තවත් සමහරෙක් එය ඕෂනියාව නමැති තවත් මහාද්වීපයක කොටසක් ලෙස සළකති. ඔවුන් පවසන අන්දමට ඕෂනියාවට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ පැසිපික් දූපත් අයත් වෙයි .

උතුරු ඇමෙරිකාව සහ දකුණු ඇමෙරිකාව එකම මහාද්වීපයක් යැයි සමහරෙක් පවසති. තවත් සමහරෙකුගේ මතය අනුව යුරෝපය සහ ආසියාව යනු යුරේසියාව යන මහාද්වීපයේ කොටස් දෙකකි. යුරේෂියාව සහ අප්‍රිකාව යුරාෆ්‍රේසියාව නමැති විශාල මහාද්වීපයක කොටස් දෙකකැයි මතයක් ද පවතියි.

විවිධ මහාද්වීප පෙන්වා ඇති වර්ණ කේතනය කළ සිතියමකි. සමාන වර්ණ සහිහ කොටස් නැවත බෙදීමට හෝ ඒකාබද්ධ වීමට ලක්වේ.
මහාද්වීප ගණන මහාද්වීප මූලාශ්‍ර
මහාද්වීප සතර     Afro-Eurasia
(Old World or World Island)
   America
(New World)
  Antarctica
  Australia
මහාද්වීප පහ   Africa    Eurasia    America   Antarctica   Australia
මහාද්වීප සය   Africa    Eurasia   North America   South America   Antarctica   Australia
  Africa   Asia   Europe    America   Antarctica   Australia
මහාද්වීප සත   Africa   Asia   Europe   North America   South America   Antarctica   Australia
  • The seven-continent model is taught in most English-speaking countries, including Australia,Canada, the United Kingdom, and the United States, and also in Bangladesh, China, India, Indonesia, Japan, Pakistan, the Philippines, Suriname, and parts of Europe.
  • The six-continent combined-Eurasia model is mostly used in Russia and some parts of Eastern Europe.
  • The six-continent combined-America model is taught in some Romance-speaking countries and in Greece.
  • The Olympic flag's five rings represent the five inhabited continents of the combined-America model but excludes the uninhabited Antarctica.

In the English-speaking countries, geographers often use the term Oceania to denote a geographical region which includes most of the island countries and territories in the Pacific Ocean, as well as the continent of Australia.

චීනය, පෝලන්තය, සහ රුසියාව වැනි, සමහරක් ඉංග්‍රීසි-නොවන භාෂා භාවිතාවන රටවල දී ඕෂනියාව සාමාන්‍ය මහාද්වීපයක් ලෙස සැලකෙයි. එයට හේතුව වන්නේ "මහාද්වීපය" යන්න සඳහා ඔවුන්ගේ වදන "විශාල භූ ස්කන්ධයක් හා බැඳුන බිමක්" (ඉංග්‍රීසි landmass යන පදය දෙසට බරව) යන්න වෙනුවට, "දූපත් ද ඇතුළුව ප්‍රධාන භූමි බෙදීමක්" ලෙස අර්ථ දැක්වෙන (ඉංග්‍රීසි region යන පදය දෙසට බරව) නිසාය.

ආශ්‍රිත

  •  Geography ද්වාරය
  •  Ecology ද්වාරය
  •  Environment ද්වාරය
  •  World ද්වාරය
  • Boundaries between the continents of Earth
  • Dvipa
  • Forgotten continent
  • List of continent name etymologies
  • List of continents and continental subregions by population
  • List of sovereign states and dependent territories by continent
  • List of transcontinental countries
  • Lists of cities
  • Mainland Australia
  • Subregion
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    පටිච්ච සමුප්පාදය

  • අප්‍රේල් 04, 2026

    කක්ෂීය උත්කේන්ද්‍රියතාවය

  • අප්‍රේල් 04, 2026

    මධ්‍යන්‍යය විෂමතාවය

  • අප්‍රේල් 03, 2026

    මෛත්‍රී බෝධිසත්ව

  • අප්‍රේල් 04, 2026

    එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට