සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දකුණු ඇමෙරිකාව පෘථිවියේ බටහිර අර්ධගෝලයේ සහ වැඩි වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් ස

දකුණු ඇමෙරිකාව

  • මුල් පිටුව
  • දකුණු ඇමෙරිකාව

දකුණු ඇමෙරිකාව පෘථිවියේ බටහිර අර්ධගෝලයේ සහ වැඩි වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මායිම් වී ඇති අතර වයඹ දෙසට වන්නට උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් මුහුද පිහිටා ඇත.

භූමිප්‍රමාණය17,840,000 කිමී2 (6,890,000 වර්ග සැත)
ජනගහණය385,742,554 (2008, 5 වැනියා)
ජනගහණ ඝණත්වය21.4 per කිමී2 (56.0/වර්ග සැත)
ජාතිකත්ව නාමයදකුණු ඇමෙරිකානු, ඇමෙරිකානු
රටවල්19
පරායත්ත රාජ්‍යයන්3
භාෂාභාෂා ලයිස්තුව
වේලා කලාපUTC-2 to UTC-5
විශාලතම නගර[තහවුරු කර නොමැත]
සාඕ පෝලෝ
බුවනෝස් අයර්ස්
රියෝ ද ජැනෙයිරෝ
ලීමා
බොගෝටා
සන්තියාගෝ
ගයාකිල්
බෙලෝ හොරිසොන්ටෙ
කැරකාස්
අසුන්සියොන්

වර්ග ප්‍රමාණය වර්ග කිමී 17,840,000ක පමණ වන දකුණු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 3.5%ක් වසා පවතියි. එය විශාලත්වය අතින් සිව්වැනි මහාද්වීපය (ආසියාවට, අප්‍රිකාවට සහ උතුරු ඇමෙරිකාවට පසුව) වන අතර ජනගහණය අතින් පස් වැනි තැන (ආසියාවට, අප්‍රිකාවට, යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පසුව) ගනියි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    සිංහබාහු රජ

  • මාර්තු 14, 2026

    ශ්‍රී ලංකා ජාතික ගීය

  • මාර්තු 19, 2026

    සෙංකඩගල පෙරහැර මංගල්‍යය

  • අප්‍රේල් 03, 2026

    පෘතුගීසි අධිරාජ්‍යය

  • මාර්තු 31, 2026

    පරිගණක මෘදුකාංග

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට