සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ටෝප්රා, යනුවෙන් හැඳින්වෙන්නේ විශාල ටෝප්රා කලාන් සහ යාබද කුඩා ටෝප්‍රා ඛුර්ද් යන ප්‍රදේශ ද්විත්වය පොදුවේ හැඳින්වීමට යෙදෙන නාමයකි. මෙය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ

ටෝප්රා කලාන්

විකිපීඩියා වෙතින්

ටෝප්රා
ගම්මානය
හරියානා හි යමුනානගර් දිස්ත්‍රික්කයේ ටෝප්රා හි දසුනක්
හරියානා හි යමුනානගර් දිස්ත්‍රික්කයේ ටෝප්රා හි දසුනක්
ටෝප්රා is located in ඉන්දියාව
ටෝප්රා
ටෝප්රා
ටෝප්රා is located in Haryana
ටෝප්රා
ටෝප්රා
ඉන්දියාවේ හරියානා තුළ පිහිටීම
ඛණ්ඩාංක: 30°07′31″N 77°09′44″E / 30.1252°N 77.1623°E / 30.1252; 77.1623
රට ඉන්දියාව
ප්‍රාන්තයහරියානා
දිස්ත්‍රික්කයයමුනානනගර්
ප්‍රාරම්භකයාමෞර්ය අධිරාජ්‍යය
භාෂා
  නිලහින්දි, ප්‍රාදේශීය හර්යන්වී
වේලා කලාපIST (UTC+5:30)
වාහන ලියාපදිංචියHR
වෙබ් අඩවියharyana.gov.in

ටෝප්රා, යනුවෙන් හැඳින්වෙන්නේ විශාල ටෝප්රා කලාන් සහ යාබද කුඩා ටෝප්‍රා ඛුර්ද් යන ප්‍රදේශ ද්විත්වය පොදුවේ හැඳින්වීමට යෙදෙන නාමයකි. මෙය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ යමුනානගර් දිස්ත්‍රික්කයේ පිහිටි මෞර්ය යුගයට අයත් ගම්මානයකි. මෙය යමුනානගර් සිට කි.මී. 14ක් බටහිරින්, ‍රාඩෝර් සිට කි.මී. 14 දුරින් සහ චණ්ඩිගාර් සිට කි.මී. 90ක් දුරින් පිහිටා ඇත.

ඉහළට