සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කුරු (සංස්කෘත: कुरु) යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු ඉන්දියාවේ යකඩ යුගයේ පැවති වෛදික ඉන්දු-ආර්ය ගෝත්‍රික සන්ධානයකි. මෙය වත්මන් දිල්ලි, හර්යානා, පන්ජාබ් සහ බටහිර උත්ත

කුරු රාජධානිය

විකිපීඩියා වෙතින්
කුරු රාජධානිය
ක්‍රි.පූ. 1200 පමණ–ක්‍රි.පූ. 500 පමණ
පශ්චාත් වෛදික යුගයේ පැවති කුරු සහ අනෙකුත් රාජධානි.
පශ්චාත් වෛදික යුගයේ පැවති කුරු සහ අනෙකුත් රාජධානි.
පශ්චාත් වෛදික යුගයෙහි කුරු ඇතුළු සොළොස් මහාජනපද.
පශ්චාත් වෛදික යුගයෙහි කුරු ඇතුළු සොළොස් මහාජනපද.
අගනුවරආසන්දීවත්, පසුව හස්තිනාපුර සහ ඉන්ද්‍රප්‍රස්ථ
පොදු භාෂා(ව)වෛදික සංස්කෘත
ආගම
ඓතිහාසික වෛදික ආගම
රජයරාජාණ්ඩුව
රාජ 
• ක්‍රි.පූ. 12වන–9වන සියවස්
පරීක්ෂිත්
• ක්‍රි.පූ. 12වන–9වන සියවස්
ජනමේජය
Historical eraයකඩ යුගය
• Established
ක්‍රි.පූ. 1200 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 500 පමණ
Preceded by
Succeeded by
භාරතයෝ
පංචාල
මහාජනපද
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව
ක්‍රි.පූ. 540 පමණ ඉන්දියාවේ වෛදික යුගයේ පැවති සොළොස් මහාජනපද පෙන්වන සිතියමක්.

කුරු (සංස්කෘත: कुरु) යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු ඉන්දියාවේ යකඩ යුගයේ පැවති වෛදික ඉන්දු-ආර්ය ගෝත්‍රික සන්ධානයකි. මෙය වත්මන් දිල්ලි, හර්යානා, පන්ජාබ් සහ බටහිර උත්තර් ප්‍රදේශ් හි ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්තව පැවතුණකි. මෙය පසුකාලීන ඉන්දියානු උපමහාද්වීපයේ පළමු වාර්තාගත රාජ්‍ය-මට්ටමේ සමාජය ලෙස සැලකෙයි.

  1. Also in B. Kölver (ed.)(1997), Recht, Staat und Verwaltung im klassischen Indien [The state, the Law, and Administration in Classical India]. München: R. Oldenbourg. pp. 27–52.
  1. Pletcher 2010, පිටු අංකය: 63.
  2. Witzel 1995, පිටු අංකය: 6.
  3. Witzel 1995.
  4. Samuel 2010.

බාහිර රාජධානිය

  • Kuru Kingdom
  • Mahabharata of Krishna Dwaipayana Vyasa, translated to English by Kisari Mohan Ganguli
  • The Kuru race in Sri Lanka - Web site of Kshatriya Maha Sabha
  • Coins of Kuru janapada

සැකිල්ල:Historical regions of North India

ඉහළට