විකිපීඩියා වෙතින්
| ජයවීර බණ්ඩාර | |
|---|---|
| සෙංකඩගල රාජධානියේ දෙවැනි පාලකයා | |
| රාජ්‍ය සමය | 1511 |
| පූර්වප්‍රාප්තිකයා | සේනාසම්මත වික්‍රමබාහු |
| අනුප්‍රාප්තිකයා | කරලියැදේ බණ්ඩාර |
| වංශය | කෝට්ටේ රාජකීයන් |
| පියා | සේනාසම්මත වික්‍රමබාහු |
සේනාසම්මත වික්‍රමබාහු ගෙන් පසු ක්‍රි.ව.1511 රජවිය. 1521 කෝට්ටේ ඇතිවූ විජයබා කොල්ලය සදහා ද සහය දුනි. ඒ හේතුවෙන් කෝට්ටේ රාජධානිය කෝට්ටේ, රයිගම, සීතාවක ලෙස කොටස් තුනකට වෙන්ව පැවතුණි. මෙකළ 1542 දී උඩරට ආක්‍රමණයක් ද සිදුවිය.
උඩරට රජවරුන්ගේ ලැයිස්තුව | |
|---|---|
| සිරි සඟ බෝ රාජවංශය (1473–1592) |
|
| දිනරාජ රාජවංශය (1590–1739) |
|
| මහනුවර නායක්කාරවරු (1739–1815) |
|
1473 සිට 1592 දක්වා රාජවරු ප්‍රාදේශීය පාලකයන් පමණි | |
| |||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||
| පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) | |||||||||||||||||||||||
| අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
| රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
| පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
| සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
| මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
ඇල අකුරු මගින් අනුරාජ භාවය හැඟවේ · | |||||||||||||||||||||||
ප්‍රවර්ග:
- සිංහලේ රජවරු
- ශ්‍රී ලාංකික ඉතිහාසය කොට ලිපි
සැඟවුණු ප්‍රවර්ගය:
- අංකුර ලිපි සියල්ල