( වෙතින් යළි-යොමු කරන ලදි)

අපගේ සූර්යයාගේ ස්කන්ධයට ඉතා ආසන්න තරු විනාශ වී යාමේ දී අවසානයේදී ඉතිරිවන්නේ සුදු වාමන තරු වේ. තරු වල ඇති පරමාණු සංකෝචනයකට ලක් වී අරය කුඩා වී හැකිලෙයි. අපගේ හිරු සුදු වාමනයක් බවට පත් වූ විට එහි අරය තරමට කුඩා වේ. දීප්තිය අඩු වේ. උෂ්ණත්වය ඉහල යයි. ඝනත්වය අධික වේ. අවසානයේ එහි දීප්තිය නැති වී ගොස් සුදු වාමන තරුව නොපෙනී යයි. එවිට එම සුදු වාමන තරුව කලු වාමන තරුවක් බවට පත්වී ඇතයි කියනු ලැබේ.
ආශ්‍රිත
- කලු වාමන තරු – stellar remnant; white dwarf that has cooled sufficiently that it no longer emits significant light
- Brown dwarf
- Chandrasekhar's white dwarf equation
- Degenerate matter
- සුදු වාමන තරු ලැයිස්තුව
- නියුට්‍රෝන තරු – collapsed core of a massive star consisting mainly of neutrons
- PG 1159 star
- ග්‍රහ නිහාරිකා – emission nebula consisting of a shell of ionized gas ejected from a red giant
- Robust associations of massive baryonic objects
- Stellar classification
- Timeline of white dwarfs, neutron stars, and supernovae
සුදු වාමන තරු හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
සේයාරු
- Astronomy Picture of the Day
- NGC 2440: Cocoon of a New White Dwarf. Astronomy Picture of the Day (photograph). NASA. 2010-02-21.
- Dust and the Helix Nebula. Astronomy Picture of the Day (photograph). NASA. 2009-12-31.
- The Helix Nebula from La Silla Observatory. Astronomy Picture of the Day (photograph). NASA. 2009-03-03.
- IC 4406: A Seemingly Square Nebula. Astronomy Picture of the Day (photograph). NASA. 2008-07-27.
- A Nearby Supernova in Spiral Galaxy M100. Astronomy Picture of the Day (photograph). NASA. 2006-03-07.
- White Dwarf Star Spiral. Astronomy Picture of the Day (photograph). NASA. 2005-06-01.
ප්‍රවර්ග:
- සුදු වාමන තරු
- Star types
- Stellar evolution
- Stellar phenomena
- Exotic matter
- භෞතික විද්‍යාව පිළිබඳ අංකුර ලිපි