
තාරකා විද්‍යාවේ දී, compact star (හෝ compact object) යන යෙදුම සුදු වාමන තරු, න්‍යුට්‍රෝන තරු, සහ කළු කුහර සඳහා පොදුවේ භාවිතා වේ. exotic star නම් වන කල්පිත වස්තු පවතී නම් ඒවා ද ඇතුළත් වන ලෙස මෙම යෙදුමේ අරුත වර්ධනය වනු ඇත. සියළු compact objects, ඒවායේ අරයට සාපේක්ෂව ඉහළ ස්කන්ධයක් සහිත හෙයින්, සාමාන්‍ය පරමාණු වලින් සැදි පදාර්ථය ට සාපේක්ෂව ඉතා ඉහළ ඝනත්ත්වයකින් යුතු වේ.
Compact stars බොහෝ විට stellar evolution අවසාන ඵල වන හෙයින් stellar remnants ලෙස ද හැඳින්වේ. stellar remnant එකක තත්ත්වය සහ වර්ගය, එය සෑදීමට මුල් වූ තාරකාවේ ස්කන්ධය මත මූලික වශයෙන් ම පදනම් වේ. නියම ස්වභාවය නොදන්නා තාරකා වලට, එය සාමාන්‍ය තාරකාවකට වඩා අඩු අරයක් සහිත යැයි සාක්ෂි ඇති විටක දී, compact star යන නොපැහැදිලි යෙදුම බොහෝ විට භාවිතා වේ. කළු කුහරයක් නොවන compact star එකක් degenerate star ලෙස හැඳින්විය හැකිය.
නිර්මාණය
stellar evolution හි සාමාන්‍ය අවසන් ඵලය වන්නේ එකක් නිර්මාණය වීමය.
ආයු කාලය
සුදු වාමන තරු

න්‍යුට්‍රෝන තරු

කළු කුහර

Exotic stars
Quark stars සහ strange stars
Preon stars
Q stars
Electroweak stars
Boson star
ආශ්‍රිත
- Galaxy formation and evolution
සුදු වාමන තරු (White dwarf) | |
|---|---|
| Formation |
|
| Fate |
|
| In binary systems |
|
| Properties |
|
| Related |
|
| |
| |
|---|---|
| වර්ග |
|
| Single pulsars |
|
| Binary pulsars |
|
| Properties |
|
| Related |
|
| Discovery |
|
| Satellite investigation |
|
| Other |
|
| ||
|---|---|---|
| ||
| Types |
| ![]() |
| Size |
| |
| Formation |
| |
| Properties |
| |
| Issues |
| |
| Metrics |
| |
| Alternatives |
| |
| Analogs |
| |
| Lists |
| |
| Related |
| |
| Notable |
| |
| ||
තාරකා හර බිඳවැටීම් | ||
|---|---|---|
| තාරකා |
| ![]() |
| Stellar processes |
| |
| Collapse |
| |
| Supernovae |
| |
| Compact and exotic objects |
| |
| Particles, forces, and interactions |
| |
| Quantum theory |
| |
| Degenerate matter |
| |
| ආශ්‍රිත මාතෘකා |
| |
| ||
සුපර්නෝවා (Supernovae) | ||
|---|---|---|
| Classes |
| ![]() ![]() |
| Physics of |
| |
| Related |
| |
| Progenitors |
| |
| Remnants |
| |
| Discovery |
| |
| Lists |
| |
| Notable |
| |
| Research |
| |
| ||
තරු | |
|---|---|
| Evolution |
|
| Protostars |
|
| Luminosity class |
|
| Spectral classification |
|
| Remnants |
|
| Theoretical stars |
|
| Nucleosynthesis |
|
| Structure |
|
| Properties |
|
| Star systems |
|
| Earth-centric observation of |
|
| Lists |
|
| Related articles |
|
තාරකා විද්‍යාව
අභ්‍යවකාශ පියසැරි
අභ්‍යවකාශය
සෞරග්‍රහ මණ්ඩලය
| අධිකාරී පාලනය: ජාතික |
|
|---|
- Star types
- Compact stars
- Exotic matter
- තාරකා විද්‍යාව තුළ සංකල්ප
- පුළුල් කල යුතු ලිපි
- පුළුල් කල යුතු ලිපි සියල්ල
- හිස් කොටස් සහිත ලිපි
- හිස් කොටස් සහිත ලිපි සියල්ල
- Articles using small message boxes
- GND හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- J9U හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LCCN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි