
ග්‍රහලෝකවේදය (ඉංග්‍රීසි: Planetary science, planetology) යනු ග්‍රහලෝක ( පෘථිවිය ඇතූළුව), celestial bodies (චන්ද්‍රයන්, ඇස්ට්‍රොයිඩ, දූමකේතු) සහ ග්‍රහ මණ්ඩල (විශේෂයෙන්ම සෞරග්‍රහ මණ්ඩලය තුළ පවතින) සහ ඔවුන්ගේ බිහිවීම පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයන කිරීම යි. micrometeoroid සිට වායු යෝධයන් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වස්තූන් ඔවුන්ගේ සංයුතිය, dynamics, බිහිවීම, interrelations සහ ඉතිහාසය පිළිබඳ තොරතුරු සඳහා මෙහිදී අධ්‍යයනයට ලක්වේ. මෙය මුලදී තාරකාවිද්‍යාව සහ පෘථිවිවේදය, ඇසුරෙන් වර්ධනය වූ interdisciplinary ක්ෂේස්ත්‍රයක් වන අතර, අද වන විට planetary geology, cosmochemistry, atmospheric science, භෞතික විද්‍යාව, oceanography, hydrology, සෛද්ධාන්තික ග්‍රහලෝකවේදය, glaciology, සහ බහිෂ්-සෞර ග්‍රහලෝකවේදය ඇතුළු බොහෝ ක්ෂේස්ත්‍රයන් ඇතුළත් වේ.
මූලික සංකල්ප
- ග්‍රහක
- Celestial mechanics
- Comet
- වාමන ග්‍රහලෝක
- බහිෂ්-සෞර ග්‍රහලෝක
- Gas giant
- Icy moon
- Kuiper belt
- Magnetosphere
- කුඩා ග්‍රහලෝක
- ග්‍රහලෝක
- Planetary differentiation
- Planetary system
- Definition of a planet
- Space weather
- Synestia
- භෞමික ග්‍රහලෝක
ආශ්‍රිත
- Areography (geography of Mars)
- Planetary cartography
- Planetary coordinate system
- Selenography – study of the surface and physical features of the Moon
- Theoretical planetology
- Timeline of Solar System exploration
Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews
- ග්‍රහලෝකවේදය පර්යේෂණ සහ සොයාගැනීම් (ඉංග්‍රීසි බසින්)
- ග්‍රහලෝකවේදය
- Space science
- Astronomical sub-disciplines