සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

හර්ට්ස්ප්‍රන්-රසල් සටහන ප්‍රකාර, රතු වාමන තරුවක් යනු, ප්‍රධාන පරම්පරාවෙහි, එක්කෝ අවසාන භාග K හෝ M වර්ණාවලි මාදිලියේ, කුඩා සහ සාපේක්ෂ ලෙසින් සිසිල් තරුවකි.

Red dwarf

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

හර්ට්ස්ප්‍රන්-රසල් සටහන ප්‍රකාර, රතු වාමන තරුවක් යනු, ප්‍රධාන පරම්පරාවෙහි, එක්කෝ අවසාන භාග K හෝ M වර්ණාවලි මාදිලියේ, කුඩා සහ සාපේක්ෂ ලෙසින් සිසිල් තරුවකි.

රතු වාමන තරුවක් සිත්තරුවෙකුගේ සංකල්පනාවක් අනුව. සමස්ත තරු අතුරින් බහුතරය සමන්විත වන්නේ රතු වාමන තරු වලිනි

තරු අතුරින් අතිමහත් බහුතරයක් මේවායින් සමන්විත වන අතර ඒවායේ ස්කන්ධය සූර්යයාගේ ස්කන්ධයෙන් අඩකට වඩා අඩු (0.075 සූර්යය ස්කන්ධ තරම් අඩු විය හැකි වන අතර, එවිට දුඹුරු වාමනයන් ලෙස හැඳින්වේ) වන අතර පෘෂ්ඨ උෂ්නත්වය 4,000 K ට වඩා අඩුය.

ඉහළට