සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වර්තමාන ශ්‍රී ලංකාවෙහි පැවති අනුයාත සිංහල රාජධානි මාලාවක් සිංහල රාජධානිය ලෙසින් හැඳින්වෙයි. ක්‍රිපූ 543 දී විජය කුමරු විසින් ඇරඹුනු සිංහල රාජධානිය, එහි පරිපාලන

සිංහල රාජධානිය

  • මුල් පිටුව
  • සිංහල රාජධානිය

වර්තමාන ශ්‍රී ලංකාවෙහි පැවති අනුයාත සිංහල රාජධානි මාලාවක් සිංහල රාජධානිය ලෙසින් හැඳින්වෙයි. ක්‍රිපූ 543 දී විජය කුමරු විසින් ඇරඹුනු සිංහල රාජධානිය, එහි පරිපාලන කේන්ද්‍රය පිහිටි නගරය අනුව නම් කෙරුණු අනුයාත රාජධානි වශයෙන් පැවතිණි. කාලානුරූපයෙන් මෙම රාජධානි වන්නේ, තම්බපණ්ණි, උපතිස්ස නුවර, අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, ගම්පොළ, කෝට්ටේ, සීතාවක සහ මහනුවර යන රාජධානින් වෙති. 1815 සිට 1948 දක්වා මෙම රාජධානියෙහි පැවැත්ම අහෝසිවි තිබුනි. 1948 දී ලංකාව නමින් යලි පිහිටවුනු රාජධානිය 1972දී ජනරජයක් බවට පත්විය.

ක්‍රිපූ 543 සිට ක්‍රිව 1815 දක්වා සිංහල රාජධානිය පැවැති අතර, එම කාලය අතරතුර සමහරක් අතුරු කාලසීමාවන් තුල වෙනත් දේශපාලනික ස්ථිතීන් සහවනයෙහි යෙදුනු අතර, මේවාට යාපනය රාජධානිය (ක්‍රිව 1215-1624 අතර පැවති),වන්නි නායකයෝ (12වන සියවස – ක්‍රිව1803 දක්වා පැවැති) සහ පෘතුගීසි සහ ලන්දේසි යටත්විජිත (පිළිවෙලින් ක්‍රිව 1597–1658 සහ ක්‍රිව 1640–1796 අතරතුර පැවැති) අඩංගු වෙති. මෙම අතුරු කාලසීමාවන් තුල, ඉහත දේශපාලන ස්ථිතීන් සිංහල රාජධානිය යටතේ නොපැවතිණි.

යුගයන්

  • තම්බපණ්ණි රාජධානිය (ක්‍රිපූ 543– ක්‍රිපූ 505)
  • උපතිස්ස නුවර රාජධානිය (ක්‍රිපූ 505– ක්‍රිපූ 377)
  • අනුරාධපුර රාජධානිය (ක්‍රිපූ 377 BC – ක්‍රිව 1017)
  • පොළොන්නරුව රාජධානිය (1056–1236)
  • දඹදෙණිය රාජධානිය (1236–1272)
  • ගම්පොළ රාජධානිය (1345–1408)
  • කෝට්ටේ රාජධානිය (1408–1535)
  • සීතාවක රාජධානිය (1521–1593)
  • මහනුවර රාජධානිය (1590–1815)

ආශ්‍රිත

  1. චන්දර්, ප්‍රකාශ් (1 ජනවාරි 2003). ඉන්ඩියා 2003: පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට් (1වන ed.). APH ප්‍රකාශක සමාගම. p. 112. ISBN 978-8176484558. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2014.
  2. රාවනා - ද ග්‍රේට් කිං ඔෆ් ලංකා - එම්.එස්. පූර්ණලිංගම් පිල්ලෙයි - ගූගල් බුක්ස්. Books.google.com. සම්ප්‍රවේශය 2014-08-20.
  3. විල්සන්, එච්. එච්. (1839). "අකවුන්ට් ඔෆ් ද ෆෝ කූ හී". ද ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික් සොෂයිටි. උලාන් ප්‍රෙස්: 135. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2014.
  4. කැවෙන්ඩිෂ්, මාෂල් (2007). වර්ල්ඩ් ඇන්ඩ් ඉට්ස් පීපල්ස්: ඊස්ටර්න් ඇන්ඩ් සදර්න් ඒෂියා. කැවෙන්ඩිෂ් ස්ක්වයාර් පබ්ලිෂිං. pp. 350–51. ISBN 978-0761476313.
  5. බණ්ඩාරනායක, එස්. ඩී. (1974). සිංහලීස් මොනස්ටික් ආකිටෙක්චර්: ද විහාරස් ඔෆ් අනුරාධපුර. ලෙයිඩන්: BRILL. p. 17. ISBN 9004039929.
  6. ද සිල්වා, කේ. එම්. (1981). අ හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා. කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 978-0195616552.
  7. බ්ලේස්, එල්. ඊ. (1938). හිස්ට්‍රි ඔෆ් සිලෝන්. ඒෂියන් එඩියුකේෂනල් සර්විසර්ස්. ISBN 978-8120618411.
  8. මනෝග්‍රාන්, සෙල්වදුරෙයි (1987). එත්නික් කන්ෆ්ලික්ට් ඇන්ඩ් රිකන්ෂිලියේෂන් ඉන් ශ්‍රී ලංකා. හවායි විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. pp. 25–26. ISBN 978-0824811167.
  9. මලල්ගොඩ, කිත්සිරි (1976). බුඩිසම් ඉන් සිංහලීස් සොසයිටි, 1750-1900: අ ස්ටඩි ඔෆ් රිලිජස් රිවයිවල් ඇන්ඩ් චේන්ජ්. කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 29. ISBN 0520028732.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 04, 2026

    වික්ටෝරියා රැජිණ

  • අප්‍රේල් 07, 2026

    දුටුගැමුණු රජු

  • අප්‍රේල් 05, 2026

    මේෂ රාශිය

  • අප්‍රේල් 13, 2026

    බොස්නියානු යුද්ධය

  • අප්‍රේල් 05, 2026

    සංස්කෘත භාෂාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට