සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉස්ලාමීය අධ්‍යාපනයට ඉස්ලාම් ආගමට අදාළ න්‍යායන්ද නීතිමය අධ්‍යාපනයද අයත් වේ. ඊට අමතරව ඉස්ලාමීය විද්‍යාව සහ ආර්ථික ක‍්‍රම වේදයන්ද ඊට අයත්ය. මුස්ලිම් නොවන පිරිස් ඉස

ඉස්ලාමීය අධ්‍යාපනය

  • මුල් පිටුව
  • ඉස්ලාමීය අධ්‍යාපනය

ඉස්ලාමීය අධ්‍යාපනයට ඉස්ලාම් ආගමට අදාළ න්‍යායන්ද නීතිමය අධ්‍යාපනයද අයත් වේ. ඊට අමතරව ඉස්ලාමීය විද්‍යාව සහ ආර්ථික ක‍්‍රම වේදයන්ද ඊට අයත්ය. මුස්ලිම් නොවන පිරිස් ඉස්ලාමීය අධ්‍යාපන ලෙස හඳුන්වන්නේ ඉස්ලාම් ආගම, සංස්කෘතිය , ඉතිහාසය සහ දර්ශනය පිළිබඳ අධ්‍යාපනයයි. වර්තමාන ලෝකයේ ඉස්ලාමීය අධ්‍යාපනය වඩාත් ව්‍යාප්තව ඇති අතර ඒ සඳහා සරසවි උපාධි පිරිනමන සරසවි බහුලව ඇත.

ආශ්‍රිත

  • ඉස්ලාම්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    ශ්‍රී ලාංකීය සංස්කෘතිය

  • ජූනි 07, 2026

    ජාග් ටීවී

  • අප්‍රේල් 14, 2026

    සයිනායි කන්ද

  • අප්‍රේල් 03, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී

  • ජූනි 10, 2026

    Sistine Chapel

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට