Coordinates: 41°54′11″N 12°27′16″E / 41.90306°N 12.45444°E
( වෙතින් යළි-යොමු කරන ලදි)
![]() East side of the Chapel, from the altar end | |
![]() Location on a map of Vatican City | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | Vatican City |
| භූගෝලීය ඛණ්ඩාංක | 41°54′11″N 12°27′16″E / 41.90306°N 12.45444°E |
| අනුබැඳියාව | Roman Catholic |
| දිස්ත්‍රික්කය | Diocese of Rome |
| පුද කළ වර්ෂය | 15 August 1483 |
| විනයානුගත හෝ සංවිධානාත්මක තත්ත්වය | Papal oratory |
| නායකත්වය | Sede vacante |
| වෙබ්අඩවිය | mv.vatican.va/ |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ශිල්පී(න්) | Baccio Pontelli, Giovanni de Dolci |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | Church |
| ඉදිකිරීම ඇරඹුම | 1505 |
| සම්පූර්ණ කෙරුණේ | 1508 |
| සම්පූර්ණ විස්තර | |
| දිග | 40.9 m[convert: unknown unit] |
| පළල (මධ්‍යය) | 13.4 m[convert: unknown unit] |
| උස (උපරිම) | 20.7 m[convert: unknown unit] |
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
| නිල නාමය: Vatican City | |
| වර්ගය | Cultural |
| නිර්ණායක | i, ii, iv, vi |
| නම්කෙරුණේ | 1984 |
| සඳහන අං. | 286 |
| State Party | |
| Region | Europe and North America |
| Rome |
[Interactive fullscreen map] |
සිස්ටීන් උප දෙව්මැදුර යනු වතිකානු නගරයේ පිහිටි පාප්තුමාගේ නිල නිවස වන අපෝස්තලික මන්දිරයේ පිහිටා ඇති දේවස්ථානයකි. ගෘහ නිර්මාණයෙන් අනූන ස්ථානයක් වන මෙහි පුරාණ තෙස්තමේන්තුවේ සොලමන් පූජස්ථානයේ ලක්ෂණද පිළිබිඹු වේ. ශ්රේ ෂ්ඨ පුනරුදවාදී කලාකරුවන්ගේ බිතු සිතුවම්කරණයෙන්ද එනම්, මයිකල් ආන්ජිලෝ වැනි අයගේ නිර්මාණකරණයෙන් අලංකෘත මෙහි පාප්වහන්සේගේ ආගමික සහ විවිධ ක්රිියාකාරකම් සිදුකරන දේවස්ථානයයි. තවද, නව පාප්වහන්සේ කෙනෙකු පත් කරනුවස් පවත්වනු ලබන රහස් සාකච්ඡා සිදු කරනුයේ මෙම පරිශ්රසයේදී වීම විශේෂත්වයකි.
අමතර අවධානයට
- Art patronage of Julius II
- Index of Vatican City-related articles
- Santa Maria Maggiore
- The Agony and the Ecstasy, 1965 film
- List of tourist attractions in Rome
ප්‍රවර්ග:
- Pages with graphs
- සිස්ටීන් උප දෙව්මැදුර
- 1480 දශකය තුළ දී වැඩ නිමවුනු දෙව්මැදුරු
- 1483 වසර තුළ දී වැඩ නිමවුනු ගොඩනැගිලි සහ ව්‍යුහ
