සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉන්දියානු උප මහාද්වීපය හෝ උප මහාද්වීපය යනු, ආසියාවේ දක්ෂිණතම ප්‍රදේශය වන අතර, බොහෝ ලෙසින් ඉන්දියානු තැටියෙහි පිහිටන මෙය දකුණු දෙසට ඉන්දියානු සාගරය වෙත නෙරා යයි

ඉන්දියානු උප මහාද්වීපය

  • මුල් පිටුව
  • ඉන්දියානු උප මහාද්වීපය

ඉන්දියානු උප මහාද්වීපය හෝ උප මහාද්වීපය යනු, ආසියාවේ දක්ෂිණතම ප්‍රදේශය වන අතර, බොහෝ ලෙසින් ඉන්දියානු තැටියෙහි පිහිටන මෙය දකුණු දෙසට ඉන්දියානු සාගරය වෙත නෙරා යයි

ඉන්දියානු උප මහාද්වීපය
භූමිප්‍රමාණය4.4 මිලියන කිමී2 (1.7 මිලියන සැත²)
ජනගහණය~1.7 බිලියන
ජාතිකත්ව නාමය උප මහාද්වීපික
රටවල්ඉන්දියාව
පකිස්තානය
නේපාලය
භූතානය
බංග්ලාදේශය
ශ්‍රී ලංකාව
මාල දිවයින

ආසියා මහාද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටි සුවිසල් අර්ධද්වීපයකි. මෙය උතුරින් හිමාලය කඳු වැටියෙන් ද නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද බටහිරින් අරාබි මුහුදින් ද දකුණින් ඉන්දියන් සාගරයෙන්ද වට වී පවතී.

භූමිය අනුව ශ්‍රී ලංකාව,ඉන්දියාව,පකිස්ථානය, නේපාලය, භූතානය සහ බංග්ලාදේශය අයත් කලාපය ඉන්දිිිිිියානු උප මහාද්වීපය ලෙස හැඳින්වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    පුරාණ ඔලිම්පික්

  • අප්‍රේල් 17, 2026

    සෝනියා දිසා

  • අප්‍රේල් 03, 2026

    Binomial nomenclature

  • ජූනි 16, 2026

    Mind map

  • අප්‍රේල් 17, 2026

    Software engineering

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට