| සංස්ථාපනය | 1996 |
|---|---|
| වර්ගය | කඩවසම් තරුණයා තේරීමේ තරඟය |
| මූලස්ථානය | ලන්ඩන් |
| පිහිටුම | |
| වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
මිස්ටර් වර්ල්ඩ් (Mister World) යනු මිස් වර්ල්ඩ් සංවිධානය (Miss World Organization) විසින් 1996 වසරේ සිට සංවිධානය කරනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි. මීට සහභාගී වන තරඟකරුවන් බයිසිකල් කඳුනැගීම සහ මැරතන් ධාවනය වැනි විවිධ ක්‍රියාකාරකම් සඳහාද සහභාගී විය යුතුයි. සාම්ප්‍රදායානුකූලව, මිස්ටර් වර්ල්ඩ් තනතුර හිමිකරගන්නා තැනැත්තා, ඔහුගේ ධූරකාලය තුල රැඳී සිටින්නේ එංගලන්තයේ ලන්ඩන් අගනුවර තුලයි.
ජයග්‍රාහකයින්
| වසර | රට | මිස්ටර් වර්ල්ඩ් | පැවැත්වූ ස්ථානය | තරඟකරුවන් සංඛ්‍යාව |
|---|---|---|---|---|
| 2015 | ||||
| 2014 | Nicklas Pedersen | 46 | ||
| 2012 | Francisco Escobar | 48 | ||
| 2010 | Kamal Ibrahim | 74 | ||
| 2007 | Juan García Postigo | 56 | ||
| 2003 | Gustavo Gianetti | 38 | ||
| 2000 | Ignacio Kliche | 32 | ||
| 1998 | Sandro Finoglio | 43 | ||
| 1996 | Tom Nuyens | 50 |
එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව
| වාර සංඛ්‍යාව | රට | ජයගත් වසර |
|---|---|---|
| 1 | 2014 | |
| 2012 | ||
| 2010 | ||
| 2007 | ||
| 2003 | ||
| 2000 | ||
| 1998 | ||
| 1996 |
හොඳම තරඟකාරී රටවල්
| ස්ථානය | රට | මිස්ටර් වර්ල්ඩ් | දෙවන ස්ථානය | තෙවන ස්ථානය | සිව්වන ස්ථානය | පස්වන ස්ථානය | අවසන් පූර්ව වටයට | එකතුව |
|---|---|---|---|---|---|---|---|---|
| 1 | 1 | 1 | 0 | 0 | 0 | 2 | 4 | |
| 2 | 1 | 0 | 1 | 0 | 0 | 2 | 4 | |
| 3 | 1 | 0 | 1 | 0 | 0 | 0 | 2 | |
| 4 | 1 | 0 | 0 | 0 | 0 | 3 | 4 | |
| 5 | 1 | 0 | 0 | 0 | 0 | 1 | 2 | |
| 6 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | |
| 7 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | |
| 8 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | |
| 9 | 0 | 1 | 1 | 1 | 0 | 2 | 5 | |
| 10 | 0 | 1 | 1 | 0 | 0 | 1 | 3 |
මේවාද බලන්න
- මෑන්හන්ට් ඉන්ටර්නැෂනල්
- මෙන් යුනිවර්ස් මොඩ්ල්
- මිස්ටර් ඉන්ටර්නැෂනල්
ආශ්රිත
- "වර්ල්ඩ්'ස් මෝස්ට් ඩිසායර්බල් මෙන් ටු ෆේස් ඕෆ් ඉන් ස. චයිනා". People's Daily. ජනවාරි 31, 2007. සම්ප්‍රවේශය June 27, 2013.
- (ස්පාඤ්ඤ) "Irlandés es elegido nuevo Mister Mundo". El Nuevo Diario. අප්‍රියෙල් 4, 2010. 2014-12-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජුනි 27, 2013.
| ||||||||||||
ප්‍රවර්ග:
- ස්පාඤ්ඤ භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- Pages using infobox mapframe with missing coordinates
- රූප සෞන්දර්යය හෝ කඩවසම් බව හෝ තේරීමේ ජාත්‍යන්තර තරඟ