සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉන්දියා තැටිය හෝ ඉන්දියානු තැටිය හෝ යනු, මුලින් පුරාතන ගොන්ඩ්වානාලන්ත මහාද්වීපයේ කොටසක්ව පැවත, පසුව එයින් බිඳී, අත්‍යන්තයේ ප්‍රධාන තැටියක් බවට පත්වූ, භූකාරක තැට

ඉන්දියානු තැටිය

  • මුල් පිටුව
  • ඉන්දියානු තැටිය

ඉන්දියා තැටිය හෝ ඉන්දියානු තැටිය හෝ යනු, මුලින් පුරාතන ගොන්ඩ්වානාලන්ත මහාද්වීපයේ කොටසක්ව පැවත, පසුව එයින් බිඳී, අත්‍යන්තයේ ප්‍රධාන තැටියක් බවට පත්වූ, භූකාරක තැටියකි. දළ වශයෙන් 55 to 50 වසර මිලියන ගණනකට පෙර, එය අසබඩවූ ඕස්ට්‍රේලියානු තැටිය හා සංයෝජනය විය. වර්තමානයේ එය, ප්‍රධාන ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටියෙහි කොටසක් වන අතර, දකුණු ආසියාවේ බොහෝ කොටසක්ද– එනම්, ඉන්දියානු උප මහාද්වීපය – සහ ඉන්දියානු සාගරය පහළින් පවතින දෝණියෙහි කොටසක්ද, දකුණු චීනය සහ නැගෙනහිර ඉන්දුචීනයෙහි කොටස්ද අයත් සහ,ලදාක්, කවුහිස්තාන් සහ බලොචිස්තානය තෙක් පැතිර පවතින මුත් ඒවා අයත් නොවන ප්‍රදේශයකි.

  රතු පැහැයෙන් දක්වා ඇති ඉන්දියානු තැටිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 01, 2026

    Oxygen saturation

  • අප්‍රේල් 11, 2026

    හම්බන්තොට දිස්ත්‍රික්කය

  • ජූනි 04, 2026

    මියොංසොං අධිරාජිනිය

  • අප්‍රේල් 06, 2026

    Elizabeth II

  • මැයි 27, 2026

    කුරු රාජධානිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට