සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කුරුඳු වත්ත යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අයත් නාගරික කොටසකි. එය කොළඹ නගර මධ්‍යයේ සිට කිලෝ මීටර 3 ක් පමණ අග්නිදිග දිශාවෙන් පිහිටයි. අතීතයේ මෙම ප්‍රදේශය තුල කුරුඳු

කුරුඳු වත්ත

  • මුල් පිටුව
  • කුරුඳු වත්ත

කුරුඳු වත්ත යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අයත් නාගරික කොටසකි. එය කොළඹ නගර මධ්‍යයේ සිට කිලෝ මීටර 3 ක් පමණ අග්නිදිග දිශාවෙන් පිහිටයි. අතීතයේ මෙම ප්‍රදේශය තුල කුරුඳු වගාකර තිබීම හේතුවෙන් කුරුඳු වත්ත යන නාමය මීට ලැබී තිබේ. වර්ෂ 1789 වන විට මෙහි අක්කර 289 ක පමණ ප්‍රමාණයක කුරුඳු වගා කර තිබූ බව පැවසෙයි.

කුරුඳු වත්ත
Cinnamon Gardens
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය
තැපැල් කේතය00700

වර්ථමානයේ අග්‍රාමාත්‍ය කාර්යාලය, කොළඹ නගර ශාලාව, සහ බොහොමයක් විදෙස් තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල රැසක්ද මෙම ප්‍රදේශයේ පිහිටුවා තිබේ.

කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේද කුරුඳු වත්ත තුල වෙයි.

පටුන

සංචාරක ආකර්ෂණ

  • නිදහස් අනුස්මරණ ශාලාව - නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත
  • කොළඹ ජාතික කෞතුකාගාරය - පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි.

ප්‍රදේශයේ පිහිටි පාසල්

  • බිෂොප් විද්‍යාලය (ශ්‍රී ලංකාව)
  • බෞද්ධ බාලිකා විද්‍යාලය
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • මියුසියස් විද්‍යාලය
  • රාජකීය විද්‍යාලය, කොළඹ
  • සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලය
  • ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කොළඹ
  • තර්ස්ටන් විද්‍යාලය

විශ්වවිද්‍යාල

  • කොළඹ විශ්වවිද්‍යාලය
  • [සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය]

පින්තූර ගැලරිය

  •  
    නිදහස් අනුස්මරණ ශාලාව
  •  
    රාජකීය විද්‍යාලය, කොළඹ
  •  
    ආකේඩ් නිදහස් චතුරස්‍රය
  •  
    තර්ස්ටන් විද්‍යාලය
  •  
    ඩී. එස්. සේනානායක විද්‍යාලය

ආශ්‍රිත

  1. සංරක්ෂිත පිටපත, https://mohanjith.net/postal_codes/western/colombo/00700-cinnamon-gardens.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12 
  2. සංරක්ෂිත පිටපත, http://www.worldportsource.com/ports/LKA_Port_of_Colombo_44.php, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12 
  3. සංරක්ෂිත පිටපත, http://www.lankainfo.com/travelinformation/cinnamongarden.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12 
  4. සංරක්ෂිත පිටපත, http://www.imagesofasia.com/html/srilanka/cinnamon-gardens.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12 
  5. http://wikimapia.org/1606260/Colombo-Meteorological-Observatory
  6. Buddhist Ladies' College 56th Founder's Day
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 21, 2026

    ජනවාර්ගික කණ්ඩායම්

  • අප්‍රේල් 08, 2026

    අනුලා රැජින

  • අප්‍රේල් 19, 2026

    අවන්ති අපෝන්සු

  • මැයි 17, 2026

    පසන් ගුණසේකර

  • මැයි 18, 2026

    මනෝහාරී විමලතුංග

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට