සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හේරත් මුදියන්සේලාගේ විජිත හේරත්, (දෙමළ: விஜிதா ஹேரத், ඉංග්‍රීසි: Vijitha Herath; උපත 1968 මැයි 1) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක්. හේරත් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ජ

විජිත හේරත්

  • මුල් පිටුව
  • විජිත හේරත්

හේරත් මුදියන්සේලාගේ විජිත හේරත්, (දෙමළ: விஜிதா ஹேரத், ඉංග්‍රීසි: Vijitha Herath; උපත 1968 මැයි 1) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක්. හේරත් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුද වෙයි. ඔහු 2000 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ.

ගරු
විජිත හේරත්
පා.ම.
விஜிதா ஹேரத்
Vijitha Herath
2025 දී හේරත්
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
2000
පුද්ගලික තොරතුරු
උපතමැයි 1, 1968 (1968-05-01) (වයස 57)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජාතික ජන බලවේගය
පදිංචිය(s)49/53 B සල්මල් උයන, කිරිඳිවැලි පාර, යක්කල
වෙබ් අඩවියjvpsrilanka.com

හේරත් ජාතික ජන බලවේගය (National People's Power – NPP) දේශපාලන සන්ධානයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකුද වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස ද කටයුතු කරයි.

පටුන

මුල් ජීවිතය සහ අධ්‍යාපනය

විජිත හේරත් 1968 මැයි 1 දින උපත ලැබීය.

ඔහු ශ්‍රී ලංකාවේ කැළණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (BSc) ලබා ඇත.

දේශපාලන ජීවිතය

විජිත හේරත් 2000 වර්ෂයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අතර එතැන් සිට අඛණ්ඩවමේ දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරමින් සිටී.

ඔහු 2004 සිට 2005 දක්වා කාලය තුළ සංස්කෘතික කටයුතු හා ජාතික උරුම අමාත්‍යවරයා ලෙස ද සේවය කර ඇත.

පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස ඔහු රාජ්‍ය මුදල්, රාජ්‍ය ගිණුම්, ව්‍යවස්ථා කටයුතු, කෘෂිකර්ම සහ ශක්ති ක්ෂේත්‍ර සම්බන්ධ පාර්ලිමේන්තු කමිටු රැසක සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

2024 සැප්තැම්බර් මාසයේදී පිහිටුවන ලද නව ආණ්ඩුවේදී ඔහු කැබිනට් අමාත්‍යධූර කිහිපයක් දරමින් කටයුතු කළ අතර පසුව 2024 නොවැම්බර් 18 දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි..

2024 මහ මැතිවරණයේදී ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගත් මනාප ඡන්ද ප්‍රමාණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු විසින් ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස සටහන් වී ඇත.

මැතිවරණ ඉතිහාසය

විජිත හේරත්ගේ මැතිවරණ ඉතිහාසය
මැතිවරණ මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය සන්ධානය ඡන්ද ප්‍රතිඵලය
2000 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","8,823 තේරී පත් වූණා
2001 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","13,981 තේරී පත් වූණා
2004 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","215,540 තේරී පත් වූණා
2010 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","50,967 තේරී පත් වූණා
2015 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","55,299 තේරී පත් වූණා
2020 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","37,008 තේරී පත් වූණා

ආශ්‍රිත ලිපි

  • ජනතා විමුක්ති පෙරමුණ
  • ජාතික ජන බලවේගය
  • අනුර කුමාර දිසානායක
  • හරිනි අමරසූරිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    ජර්මානු භාෂාව

  • මාර්තු 27, 2026

    පාසල්

  • අප්‍රේල් 04, 2026

    සාකච්ඡාව:පාහියන් ලෙන

  • මාර්තු 14, 2026

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය

  • අප්‍රේල් 03, 2026

    මහනුවර නායක්කාරවරු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට