සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මින්නේරිය වැව යනු ශ්‍රී ලංකාවේ මින්නේරියහි පිහිටා ඇති මහ වැවකි. එය ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.

මින්නේරිය වැව

  • මුල් පිටුව
  • මින්නේරිය වැව

මින්නේරිය වැව යනු ශ්‍රී ලංකාවේ මින්නේරියහි පිහිටා ඇති මහ වැවකි. එය ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.

මින්නේරිය වැව
මින්නේරිය වැව
මින්නේරිය වැව is located in ශ්‍රී ලංකාව
මින්නේරිය වැව
මින්නේරිය වැව
ස්ථානයමින්නේරිය
Coordinates8°02′N 80°53′E / 8.033°N 80.883°E / 8.033; 80.883
වර්ගයReservoir
River sourcesAmban River
Basin countriesSri Lanka
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය4,670 acres (18.9 km2)
ජල ධාරිතාවය20,000,000,000 imperial gallons (9.1×1010 L; 2.4×1010 US gal)
Shore length12 කිලෝmetres (1.2 mi)
IslandsOne
SettlementsPolonnaruwa
References
1 Shore length is not a well-defined measure.

වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, මහවැලි ගඟේ සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙයි.මෙය අක්කර 4560 පුරා විහිදී තිබේ.

ප්‍රතිසංස්කරණ

අතීත මූලාශ්‍රයන්ට අනූව පරාක්‍රමභාහු රජු විසින් මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුනු බව සඳහන් වෙයි.

මීට අමතරව 1903 හා 1953 යන වර්ෂ වලදී වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබෙයි.

අතීත වාර්ථාවන්

ක්‍රි.ව. 1820 බ්‍රිතාන්‍ය ජාතික නිළදාරියෙකු වූ Ralf Bachaus විසින්, මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කලහොත් සම්පූර්ණ ප්‍රදේශයම වාරිගත කල හැකි බවට සඳහන් කොට තිබෙයි.

ක්‍රි.ව. 1856, බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ හෙන්රි වෝඩ් (ඉංග්‍රීසි: Henry Ward) විසින් මින්නේරිය වැව විස්මිත නිර්මාණයක් බවට වාර්ථා කොට ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 15, 2026

    රුහුණු කතරගම දේවාලය

  • අප්‍රේල් 05, 2026

    මිහිතල‍යේ උණුසුම

  • මාර්තු 29, 2026

    නර්තනය

  • මාර්තු 17, 2026

    රුවන්වැලි මහා සෑය

  • අප්‍රේල් 03, 2026

    හරිනි අමරසූරිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට