සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මෙම කාන්තාර ලැයිස්තුව, කාන්තාර ඒවා ලෝකයේ පිහිටි කලාප අනුව වෙන්කර දක්වයි.

කාන්තාර ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
සහරාව, ලෝකයේ විශාලතම උණුසුම් කාන්තාරය

මෙම කාන්තාර ලැයිස්තුව, කාන්තාර ඒවා ලෝකයේ පිහිටි කලාප අනුව වෙන්කර දක්වයි.

ඇෆ්‍රෝ-යුරේසියාව

අප්‍රිකාව

නැමීබියානු කාන්තාරය
  • කලහාරි කාන්තාරය – බොට්ස්වානාවේ විශාල ප්‍රමාණයක් සහ නැමීබියාවේ කොටසක් සහ දකුණු අප්‍රිකාව අයත් වන කාන්තාරයකි
  • Karoo Desert - දකුණු අප්‍රිකාවේ, දකුණුදිග කොටස් තුළ පැතිරුණ කාන්තාරයකි
  • නැමීබියානු කාන්තාරය – වත්මන් නැමීබියාව තුළ පිහිටි කාන්තාරයකි
  • Danakil Desert – a desert lying in the Afar Triangle and covering northeastern ඉතියෝපියාව, southern එරිත්‍රියාව, southern Djibouti and northwesternmost සෝමාලියාව
    • Eritrean Coastal Desert - a desert lying along the southern part of the coast of Eritrea and the coast of Djibouti
  • Guban Desert - වයඹදිග සෝමාලියාවේ වෙරළ තීරය ඔස්සේ පවතින කාන්තාරයකි
  • Grand Bara Desert - a desert covering parts of south Djibouti
  • Chalbi Desert – a desert in northern Kenya along the border with Ethiopia
  • Nyiri Desert - a desert located in southern Kenya along the border with Tanzania
  • Lompoul Desert - a desert lying in northwestern Senegal between Dakar and Saint-Louis
  • සහරා කාන්තාරය – Africa's largest desert and the world's largest hot desert which covers much of North Africa comprising:
    • Ténéré – a desert covering northeastern Niger and western Chad
සහරා කාන්තාරය
    • Tanezrouft – a desert covering northern Mali, northwestern Niger as well as central and southern Algeria, at the west of the Hoggar Mountains
    • El Djouf - a desert which covers northeastern Mauritania and parts of northwestern Mali
    • Djurab Desert - a desert covering northern central Chad
    • Tin-Toumma Desert - a desert covering southeastern Niger, at the south of the Ténéré
    • ලිබියානු කාන්තාරය (also called Western Desert) – නයිල් ගඟට බටහිර දෙසින් පිහිටි, නැගෙනහිරදිග ලිබියාව, බටහිරදිග ඊජිප්තුව සහ වයඹදිග සුඩානය වසා පැතිරි කාන්තාරයකි
      • White Desert – a desert covering a part of western Egypt and located in Farafra, Egypt
    • Eastern Desert – නයිල් ගඟ සහ රතු මුහුද අතර ඊසානදිග ඊජිප්තුව සහ ඊසානදිග සුඩානය වසා පැතිරුණ කාන්තාරයකි
      • නුබියානු කාන්තාරය – නයිල් ගඟ සහ රතු මුහුද අතර පිහිටි ඊසානදිග සුඩානය වසා පැතිරි කාන්තාරයකි
      • Bayuda Desert – නුබියානු කාන්තාරයට නිරිත දෙසින් පිහිටි නැගෙනහිරදිග සුඩානය වසා පැතිරි කාන්තාරයකි
    • සීනායි කාන්තාරය – ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය තුළ පිහිටි කාන්තාරයකි
    • Atlantic Coastal Desert – a desert lying along the western coast of the Sahara Desert and occupies a narrow strip in Western Sahara and Mauritania

යුරේසියාව

ආසියාව

  • අරාබි කාන්තාරය – අරාබි අර්ධද්වීපය තුළ පිහිටි කාන්තාර සංකීර්ණයකි; මතු දැක්වෙන කාන්තාර එහි කොටස් වේ:
    • Al Khatim Desert - අබුඩාබි ආසන්නයේ පිහිටි කාන්තාරයකි
    • Al-Dahna Desert - a desert being the main central division of the Arabian Desert and covering parts of Saudi Arabia
    • Empty Quarter (Rub' al Khali)- the world's largest sand desert and covering much of Saudi Arabia, Oman, the United Arab Emirates and Yemen
    • Nefud Desert - a desert in northern part of the Arabian Peninsula
    • Ramlat al-Sab`atayn - a desert in north-central Yemen
    • Wahiba Sands - a desert covering great parts of Oman
      Aerial view of Negev
    • Judaean Desert – a desert in eastern Israel and the West Bank
    • Negev – a desert located in southern Israel
  • Bromo Sand Sea – a volcanic desert in Bromo Tengger Semeru National Park, East Java, Indonesia
  • Dasht-e Kavir – a desert in central Iran
  • Dasht-e Lut – a large salt desert in southeastern Iran
  • Polond Desert – a desert in eastern Iran
  • Maranjab Desert – a desert in central Iran
  • Katpana Desert – a cold desert in Pakistan
  • Indus Valley Desert – a desert located in Pakistan
  • Kharan desert – a desert located in Pakistan
  • Syrian desert – a desert located in Syria, Jordan and Iraq
  • Thal Desert – a desert in Pakistan
  • තාර් කාන්තාරය – ඉන්දියාව සහ පාකිස්තානය තුළ පිහිටි කාන්තාරයක්
මොන්ගෝලියාව තුළ පිහිටි ගෝබි කාන්තාරය
  • Dasht-e-Margo – a desert in southwestern Afghanistan
  • Kyzyl Kum – a desert in Kazakhstan and Uzbekistan
  • Kara Kum – a large Central Asian desert
  • Lop Desert – a desert in China
  • Ordos – a desert in northern China
  • ගෝබි කාන්තාරය – මොන්ගෝලියාව සහ චීනය තුළ පිහිටි කාන්තාරයක්
  • Taklamakan – a desert located in China
  • Gurbantünggüt Desert - a desert located in northwestern China
  • Kumtag Desert - a desert in northwestern China
  • Karapinar Desert - a desert in Southern Central Anatolia

යුරෝපය

  • Accona Desert – a semi-desert in central Italy
  • Bardenas Reales – a semi-desert in Navarre, Spain (455 km2)
  • Błędowska Desert – a desert located in Lesser Poland Voivodeship, Poland (32 km2)
  • Deliblatska Peščara – a desert located in Vojvodina, Serbia (300 km2)
  • Highlands of Iceland – the interior plateau of Iceland; not a desert by climate, but effectively one because precipitation penetrates the volcanic soil so quickly that the land is infertile (20,000 km2)
  • Larzac - a semi-desert in the Massif Central in France
  • Melnik Desert Canyon- A sandy canyon surrounded town in the southwestern tip of Bulgaria: where sand dunes, sandstone formations, sand pyramids and an overall canyon has formed while pertaining to other desert-like climate.
  • Monegros Desert – a semi-desert in Aragón, Spain
  • Oleshky Sands – a desert located in the Ukraine near Askania-Nova biosphere reserve (~185 km2, 15 km in diameter)
  • Oltenian Sahara – a desertified area spanning approximately 80,000 hectares or 800 km2 in the Romanian historical province of Oltenia
  • Sand dunes of Lemnos - a small desert with an area of just 70 acres in the Lemnos island in Greece.
  • Santorini and Anafi, both islands located in the Aegean Sea, possess the only hot desert climates (BWh) in Europe, according to the Köppen climate classification.
  • Sands of Đurđevac - Small acumulation of sand covering 20 hectares, located in Đurđevac, Croatia.
  • The Stone Desert - A medium-sized desert with dunes, sandstone formations, desert vegetation and a desert-like climate found on the western Varna Province border of North East Bulgaria.
  • Ryn Desert - a desert in western Kazakhstan and southeastern Russia
  • Tabernas Desert – a desert in Almería, Spain (280 km2)

ඇමෙරිකා

Sonoran Desert
  • Chihuahua Desert මෙක්සිකෝව සහ ඇමෙරිකාව තුළ පිහිටි කාන්තාරයකි
  • Great Basin Desert
    • Black Rock Desert
    • Death Valley
  • මොහාවී කාන්තාරය ඇමෙරිකාවේ කාන්තාරයකි
  • Red Desert (Wyoming)
  • Sonoran Desert ඇමෙරිකාව සහ මෙක්සිකෝව තුළ පිහිටි කාන්තාරයකි
    • කොළරාඩෝ කාන්තාරය
    • Gran Desierto de Altar
  • Thompson Plateau කැනඩාව තුළ පිහිටි කාන්තාරයකි
පේරු තුළ පිහිටි Sechura Desert
  • ඇටකාමා කාන්තාරය – චිලී සහ පේරු හි පිහිටි කාන්තාරයකි
  • La Guajira Desert – උතුරුදිග කොලොම්බියාව සහ වෙනිසියුලාව හි පිහිටි කාන්තාරයකි
  • Monte Desert – පැටගෝනියා කාන්තාරයට ඉහළින් ආජෙන්ටිනාව තුළ පිහිටි කුඩා කාන්තාරයකි
  • පැටගෝනියා කාන්තාරය – ආජෙන්ටිනාව සහ චිලී තුළ පිහිටා ඇති ඇමෙරිකා මහාද්වීපයන්ගේ විශාලතම කාන්තාරය
  • Sechura Desert – a desert located south of the Piura Region of Peru
  • Jalapão A desert park in Tocantins, Brazil

ඕෂනියාව

ඕස්ට්‍රේලියාව තුළ පිහිටි Tanami Desert
  • Central Desert – මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
  • Gibson Desert – මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
  • මහා වාලුකා කාන්තාරය – වයඹදිග ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
  • Great Victoria Desert – the biggest desert in Australia
  • Little Sandy Desert – බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
  • Simpson Desert – මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
  • Strzelecki Desert – a south-central Australian desert
  • Tanami Desert – උතුරුදිග ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
  • Rangipo Desert – නවසීලන්තයේ පිහිටි North Island Volcanic Plateau තුළ පිහිටි මුඩු කාන්තාරමය සානුවකි (වර්ෂාපතනය 1.5-2.5 m/yr)

ධ්‍රැව කලාප

  • ඇන්ටාක්ටිකා කාන්තාරය – ලෝකයේ විශාලතම කාන්තාරය
  • ආක්ටික් කාන්තාරය – අධික ශීතය හේතු කොටගෙන මිදුන සාගරයක් වන මෙය (මෙහි ඇති අනෙකුත් යොමු වලට සාපේක්ෂව) සාමාන්‍ය අර්ථ දැක්වීම් යටතේ කාන්තාර දේශගුණික ලක්ෂණ නොපෙන්වන මුත්, ලොව දෙවැනියට විශාලතම "කාන්තාරය" ලෙස සැලකෙයි
    • North American Arctic – උතුරු ඇමෙරිකාව තුළ ඇති විශාලතම තුන්ද්‍රාව
      • ග්‍රීන්ලන්තය – බොහෝ දුරට ඇන්ටාක්ටිකාව ආකාරයෙන්ම අයිස් වලින් වැසී ඇත
    • Russian Arctic – රුසියාව තුළ පිහිටි විශාල තුන්ද්‍රාවකි

ආශ්‍රිත

  • කාන්තාර
  • කාන්තාරීකරණය
  • භූමි ප්‍රමාණය අනුව කාන්තාර ලැයිස්තුව
  • තුන්ද්‍රා

ව්‍යාජ-කාන්තාර

  • Desert of Maine
  • Joaquina Beach
  • Lençóis Maranhenses National Park
  • Accona Desert
  • Tottori Sand Dunes
  • Sleeping Bear Dunes
  • Red Desert (South Africa)
  • Słowiński National Park
  • Carcross Desert
  • Chara Sands
  • Osoyoos Desert
  • Dunas dos Ingleses
  1. "Los desiertos de Navarra". Diario Vasco (ස්පාඤ්ඤ බසින්). Vocento. 26 April 2018. සම්ප්‍රවේශය 13 October 2019.
  2. "Answers - The Most Trusted Place for Answering Life's Questions". Answers.
  3. Nadal, Paco (19 August 2017). "El desierto de Tabernas, un lugar de otro mundo". El País (ස්පාඤ්ඤ බසින්). Prisa. සම්ප්‍රවේශය 13 October 2019.
  4. "Largest desert in the world". සම්ප්‍රවේශය 2012-02-02.
ඉහළට