සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රමේෂ් පතිරණ, (දෙමළ: ரமேஷ் பத்திரண, ඉංග්‍රීසි: Ramesh Pathirana; උපත 12 මැයි 1969), යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර වත්මන් වැවිලි අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය

රමේෂ් පතිරණ

  • මුල් පිටුව
  • රමේෂ් පතිරණ

රමේෂ් පතිරණ, (දෙමළ: ரமேஷ் பத்திரண, ඉංග්‍රීසි: Ramesh Pathirana; උපත 12 මැයි 1969), යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර වත්මන් වැවිලි අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වේ. පතිරණ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු අධ්‍යාපනය ලැබුවේ රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය.ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයකු වන අතර හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණගේ පුත්‍රයෙකි.

ගරු
රමේෂ් පතිරණ
පා.ම.
ரமேஷ் பத்திரண
Ramesh Pathirana
වැවිලි අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
22 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයානවීන් දිසානායක
කර්මාන්ත අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
20 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාදිලුම් අමුණුගම
අධ්‍යාපන අමාත්‍ය
තනතුර දරමින්
18 අප්‍රේල් 2022 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයානවීන් දිසානායක
අනුප්‍රාප්තිකයාසුසිල් ප්‍රේමජයන්ත්
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
22 අපේ‍්‍රල් 2010
පුද්ගලික තොරතුරු
උපත12 මැයි 1969 (1969-05-12) (වයස 56)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
උගත් ශාස්ත්‍රාලයරිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
වෘත්තියවෛද්‍යවරයා

මැතිවරණ

රමේෂ් පතිරණ ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2010 මහ මැතිවරණයේදීය.

2020 අගෝස්තු 5 වන දින පැවති 2020 මහ මැතිවරණයේදී ඔහු ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප 205,814 ලබා ගත්තේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    බෞද්ධ විහාර

  • මාර්තු 19, 2026

    ඉසුරුමුණිය

  • අප්‍රේල් 03, 2026

    පුරාතන රෝමය

  • මාර්තු 15, 2026

    ශ්‍රී ලංකාවේ ආදිවාසීන්

  • අප්‍රේල් 03, 2026

    Ethnic group

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට