සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තිස්ස අබේසේකර

තිස්ස අබේසේකර

  • මුල් පිටුව
  • තිස්ස අබේසේකර
තිස්ස අබේසේකර
උපතමැයි 7, 1937(1937-05-07)
මරණයඅගෝස්තු 14, 2009(2009-08-14) (වයස 72)
වෘත්තියsරංගන ශිල්පී, අධ්‍යක්ෂක, තිර පිටපත් රචක
සක්‍රීය වසර1963 - 2009
සංගණ්‍ය කෘතියබිනරමලී විරාගය

පටුන

සිනමාගමනය

වසර චිත්‍රපට
1963 ගම්පෙරළිය දෙබස් රචනය
1966 දෙලොවක් අතර රංගනය / දෙබස් රචනය
1969 බඩුත් එක්ක හොරු රංගනය / තිර පිටපත් රචනය
1969 බිනරමලී තිර පිටපත් රචනය
1971 වැලිකතර තිර පිටපත් රචනය
1970 තිර පිටපත් රචනය
1972 නිධානය තිර පිටපත් රචනය
1976 ලෝක හොරු අධ්‍යක්ෂණය
1978 වීර පුරන් අප්පු Actor / තිර පිටපත් රචනය
1978 අහසින් පොළොවට තිර පිටපත් රචනය
1980 කරුමක්කාරයෝ අධ්‍යක්ෂණය
1980 ගඟ අද්දර තිර පිටපත් රචනය
1982 මහ ගෙදර රංගනය / අධ්‍යක්ෂණය / තිර පිටපත් රචනය
1984 මායා තිර පිටපත් රචනය
1987 විරාගය අධ්‍යක්ෂණය / තිර පිටපත් රචනය
1992 කුලගෙය තිර පිටපත් රචනය
1993 ගුරු ගෙදර තිර පිටපත් රචනය
1996 ලොකු දුව තිර පිටපත් රචනය
2003 සක්මන් මළුව දෙබස් රචනය
2007 උප්පලවණ්ණා තිර පිටපත් රචනය
2012 කුස පබා තිර පිටපත් රචනය

සම්මාන සහ ප්‍රධාන

ජනාධිපති සම්මාන

  • 1978 - හොඳම සහය නළුවා - වීර පුරන් අප්පු
  • 1978 - හොඳම තිර රචනය - අහසින් පොළොවට
  • 1980 - හොඳම තිර රචනය - ගඟ අද්දර
  • 1982 - හොඳම තිර රචනය - මහ ගෙදර
  • 1996 - හොඳම තිර රචනය - ලොකු දුව

සරසවිය සම්මාන

  • 1970 - හොඳම තිර රචනය - බිනරමලී
  • 1983 - හොඳම අධ්‍යක්ෂණය - මහ ගෙදර
  • 1988 - හොඳම තිර රචනය - විරාගය
  • 1988 - හොඳම අධ්‍යක්ෂණය - විරාගය
  • 1993 - හොඳම තිර රචනය - කුලගෙය
  • 1994 - හොඳම තිර රචනය - ගුරු ගෙදර
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    උතුරු කොරියාව

  • අප්‍රේල් 06, 2026

    චිත්‍රා කුමරිය

  • අප්‍රේල් 04, 2026

    ධ්‍යාන මුද්‍රාව

  • අප්‍රේල් 05, 2026

    ඒබ්‍රහමීය ආගම්

  • අප්‍රේල් 05, 2026

    පඬුවස්දෙව් රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට