සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අහසින් පොළොවට

අහසින් පොළොවට

  • මුල් පිටුව
  • අහසින් පොළොවට
අහසින් පොළොවට
අධ්‍යක්‍ෂණයලෙස්ටර් ජේම්ස් පීරිස්
රචනයතිස්ස අබේසේකර
තිර රචනයතිස්ස අබේසේකර
කතාවස්තුවඅයිලින් සිරිවර්ධන අහසින් පොළොවට නවකතාවෙන්
නිශ්පාදනයයූ. ඩබ්ලිව්. සුමතිපාල, ඩබ්ලිව්. ඒ. ධර්මසිරි
සිනෙමාරූපණයඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණයසුමිත්‍රා පීරිස්
නිෂ්පාදන
company
විජය චිත්‍රාගාරය ලංකා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • දෙසැම්බර් 15, 1978 (1978-12-15) (රීගල්)
රට= ශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

ගීතයන්

  • ගීත ප්‍රබන්ධය – ඔගස්ටස් විනයාගරත්නම්
  1. උපුල් නුවන් විදහා - මිල්ටන් මල්ලවආරච්චි
  2. දොයි දොයි දොයි – රුක්මණී දේවි (ඇයගේ අවසන් චිත්‍රපට ගීතය)

රංගනය

  • ටෝනි රණසිංහ
  • ශි‍්‍රයානි අමරසේන
  • විජය කුමාරණතුංග
  • වසන්ති චතුරානි
  • රුක්මණී දේවි
  • ශාන්ති ලේඛා
  • ඩී. ආර්. නානායක්කාර
  • ගීතා කුමාරසිංහ
  • එඩී. ජූනියර්
  • තලතා ගුණසේකර
  • අජිත් ජිනදාස
  • සෝමරත්න දිසානායක
  • අසංකා මොනරවිල
  • මාපා ගුණරත්න
  • ක්‍රිස්ටි රණසිංහ
  • ක්‍රිස්ටීන් බෙරෙන්ජර්
  • ඊබට් විජේසිංහ
  • දයා අල්විස්

නිෂ්පාදනය

  • නිෂ්පාදන සහාය – ලාල් දිමුතුගල, ඩබ්ලිව්. ඒ. වික්ටර්
  • සහාය අධ්‍යක්‍ෂණය – වී. උපාලි පෙරේරා, රාජ් පෙරේරා
  • සංස්කරණ සහාය – ලාල් පියසේන, නිව්ටන් වීරසිංහ, චන්ද්‍රසිරි ගුණරත්න
  • කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය, කේ. ඒ. ධර්මසේන, එච්. ඒ. ප්‍රේමසිරි
  • නිෂ්පාදන විධායක – එච්. එම්. අභයසිංහ
  • කලා අධ්‍යක්‍ෂණය - රැලෙක්ස් රණසිංහ
  • වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
    • සහාය – රංජිත් මතඟවීර
  • නිශ්චල ඡායාරූප - බෝධි විජයසිංහ
  • ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
  • රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු, ඒ. අයි. ජොහාර්
  • නිෂ්පාදන කළමනාකරු - කේ. සේන
  • කොණ්ඩා මෝස්තර - සෑම්. සී. පෙරේරා

ප්‍රදර්ශනය

  • මංගල දර්ශනය – විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් 1978 දෙසැම්බර් 15 සවස 6.00 ට ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්විණ.
  • ප්‍රදර්ශනය – ලිබර්ටි, ඕඩියන්, ක්‍රවුන්, ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.
  • ප්‍රදර්ශන කාලය – මුල් සිනමා ශාලා හයක දින 50 සම්පූර්ණ විය, මරදාන ක්‍රවුන් හි දින 61 කි.

සම්මාන

1979 සිග්නිස් සම්මාන

  • නිර්මාණශීලී අධ්‍යක්‍ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
  • නිර්මාණශීලී තිර රචනය - ගෞරව සහතිකය - තිස්ස අබේසේකර
  • නිර්මාණශීලී කැමරාකරණය - ඩොනල්ඩ් කරුණාරත්න
  • නිර්මාණශීලී රංග කුසලතා - ගෞරව සහතිකය - ටෝනි රණසිංහ
  • නිර්මාණශීලී සංස්කරණය - සුමිත්‍රා පීරිස්
  • නිර්මාණශීලී සිනමා සංගීතය - නිමල් මෙන්ඩිස් යනාදීන් සම්මානයට පාත්‍රවිය.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 16, 2026

    එච්.එම්. ජයවර්ධන

  • ජූනි 08, 2026

    Edward VIII

  • අප්‍රේල් 06, 2026

    වෙල්ගම් වෙහෙර

  • අප්‍රේල් 05, 2026

    පරිපාලන කොට්ඨාසය

  • ජූනි 02, 2026

    Muammar Gaddafi

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට