සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා (ඉංග්‍රීසි: Prime Minister of the United Kingdom of Great Britain and Northern Ireland), යනු

එක්සත් රාජධානියේ අගමැති

  • මුල් පිටුව
  • එක්සත් රාජධානියේ අගමැති

මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා (ඉංග්‍රීසි: Prime Minister of the United Kingdom of Great Britain and Northern Ireland), යනු එක්සත් රාජධානියේ ආණ්ඩු ප්‍රධානියා වෙයි. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ඇතුළු ඔහුගේ අමාත්‍ය මණ්ඩලය රජයට, පාර්ලිමේන්තුවට, ඔවුන්ගේ දේශපාලන පක්ෂයට සහ ඔවුන් හරහා ඡන්දදායකයින්ට ඔවුන්ගේ රජයේ ප්‍රතිපත්ති සහ මෙහෙයුම් සඳහා ඒකාබද්ධව වගකිව යුතු ය.

මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා
එක්සත් රාජධානියේ රාජකීය ලාංඡනය
එක්සත් රාජධානියේ ධජය
තනතුර ධාරී
කියර් ස්ටාමර්

5 ජූලි 2024 සිට
එක්සත් රාජධානියේ රජය
අග්‍රාමාත්‍ය කාර්යාලය
කැබිනට් කාර්යාලය
ශෛලීය
  • මහමාන්‍ය
  • අතිගරු (රාජ්‍යතාන්ත්‍රික)
මෙහි සාමාජිකයෙකි
  • අමාත්‍ය මණ්ඩලය
  • ප්‍රිවි කවුන්සිලය
  • බ්‍රිතාන්‍ය-අයර්ලන්ත කවුන්සිලය
  • ජාතික ආරක්ෂක කවුන්සිලය
නිවහන
  • 10 ඩව්නිං වීදිය
පත් කරන්නාThe Crown
ධූර කාල ප්‍රමාණයඋත්තමාවියගේ සතුට පරිදී
නියෝජ්‍යස්ථාවර තනතුරක් නැත, කෙසේ වෙතත් එය සමහර විට දරනු ලැබේ:
  • එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති
  • ප්‍රථම රාජ්‍ය ලේකම්
වැටුප£157,372 වාර්ෂික
(පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප £81,932 ඇතුළුව)
වෙබ් අඩවිය10 Downing Street
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    ගිරිතලේ වැව

  • අප්‍රේල් 10, 2026

    මැදින් මාසය

  • අප්‍රේල් 06, 2026

    ෆ්‍රෙඩී සිල්වා

  • මාර්තු 13, 2026

    ජී‍.බී. සේනානායක

  • මාර්තු 31, 2026

    සිංහල බස

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට