සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ක්‍රිකට් ක්‍රීඩාවෙහි දීර්ඝතම තරගය ටෙස්ට් ක්‍රීඩාවයි. ජාතීන් දෙකක් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාවය උරගා බැලීමේ අවස්ථාවක ටෙස්ට් තරග එය ජනප්‍රියතාවයේ ඉහළම තරග හා ඕ

Test cricket

  • මුල් පිටුව
  • Test cricket

ක්‍රිකට් ක්‍රීඩාවෙහි දීර්ඝතම තරගය ටෙස්ට් ක්‍රීඩාවයි. ජාතීන් දෙකක් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාවය උරගා බැලීමේ අවස්ථාවක ටෙස්ට් තරග එය ජනප්‍රියතාවයේ ඉහළම තරග හා ඕවර 20 තරග සමහර ක්‍රීඩා ලෝලීන් අතර වඩා ප්‍රචලිතව ඇත. ‘ටෙස්ට්’ යන නම ලැබෙන්නට හේතුව කණ්ඩායම් දෙකක් අතර ශක්තිය හා දක්ෂතාවය මැන බලන මිම්මක් ලෙස මෙම ක්‍රීඩාව සලකන බැවිනි. මුලින්ම මෙය ඇරඹුණේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර 1861 – 1862 දී පැවති තරගයයි. නමුත් අද එය ටෙස්ට් තරගයක් ලෙස නොසලකයි. ප්‍රථම නිළ ටෙස්ට් තරගයක් ලෙස නොසලකයි. ප්‍රථම නිල ටෙස්ට් තරගය ලෙස සලකනුයේ 1877 දී ඕස්ට්‍රේලියාවේ ටර්න්බුල්හිදී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයයි. එහිදී ලකුණු 45 ක ජයක් ඕස්ට්‍රේලියා‍වට හිමිවිය. දෙවන තරගය එංගලන්තය විසින් දිනාගත් අතර ඒ විකට් හතරක ජයකි. ඒ අනුව 1 – 1 ලෙස ජය පරාජය සටහන් වූ තරගාවලියක් ලෙස අවසන් විය. මෙය ජාත්‍යන්තරව පැවති එකම ප්‍රථම තරගය නොවන අතර 1844 සැප්තැම්බර් 24 හා 25 දින කැනඩාව හා එක්සත් ජනපදය (ඇඑජ) අතර ජාත්‍යන්තර තරගයක් පැවැත්වුණි.

එංගලන්තය සහ ද.අප‍්‍රිකාව අතර පැවැති ටෙස්ට් තරගයක්
අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගතකිරීම
  • v
  • t
  • e
ස්ථානය කණ්ඩායම සහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණු ශ්‍රේණිගතය
1  ඉන්දියාව 44 5,313 121
2  දකුණු අප්‍රිකාව 39 4,484 115
3  ඕස්ට්‍රේලියාව 40 4,174 104
4  නවසීලන්තය 35 3,489 100
5  එංගලන්තය 49 4,829 99
6  ශ්‍රී ලංකාව 46 4,374 95
7  පකිස්තානය 34 2,988 88
8  බටහිර ඉන්දීය කොදෙව් 36 2,606 72
9  බංග්ලාදේශය 26 1,833 71
10  සිම්බාබ්වේ 14 12 1
මුලාශ්‍රය: icc-cricket.com

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල්

ටෙස්ට් වරම් ලැබුණු පිළිවෙල කණ්ඩායම පළමු තරගයට සහභාගී වූ දිනය
1   ඕස්ට්‍රේලියාව 15 මාර්තු 1877
2   එංගලන්තය 15 මාර්තු 1877
3   දකුණු අප්‍රිකාව 12 මාර්තු 1889
4   බටහිර ඉන්දීය කොදෙව් 23 ජූනි 1928
5   නවසීලන්තය 10 ජනවාරි 1930
6   ඉන්දියාව 25 ජූනි 1932
7   පකිස්තානය 16 ඔක්තෝබර් 1952
8   ශ්‍රී ලංකාව 17 පෙබරවාරි 1982
9   සිම්බාබ්වේ 18 ඔක්තෝබර් 1992
10   බංග්ලාදේශය 10 නොවැම්බර් 2000
11   අයර්ලන්තය 11 මැයි 2018
12   ඇෆ්ගනිස්ථානය TBD
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    ජේසුස් තුමා

  • මාර්තු 31, 2026

    බදුලු ටැම් ලිපිය

  • මාර්තු 23, 2026

    ඇරිස්ටෝටල්

  • මාර්තු 31, 2026

    දුන්හිඳ ඇල්ල

  • මාර්තු 28, 2026

    ටජ් මහල්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට