සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ස්වභාවික ඉතිහාසය (ඉංග්‍රීසි:  Natural history), යනු පර්යේෂණාත්මක අධ්‍යයන ක්‍රමවලට වඩා නිරීක්ෂණ වෙත නැඹුරු වන සතුන්, දිලීර සහ ශාක ඇතුළු ජීවීන් ඔවුන්ගේ ස්වභාවික ප

Natural history

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
Black and white illustrations and tables of natural history, from Ephraim Chambers's 1728 Cyclopaedia.

ස්වභාවික ඉතිහාසය (ඉංග්‍රීසි:  Natural history), යනු පර්යේෂණාත්මක අධ්‍යයන ක්‍රමවලට වඩා නිරීක්ෂණ වෙත නැඹුරු වන සතුන්, දිලීර සහ ශාක ඇතුළු ජීවීන් ඔවුන්ගේ ස්වභාවික පරිසරය තුළ සම්බන්ධ වන විමර්ශන වසමකි. ස්වභාවික ඉතිහාසය හදාරන පුද්ගලයෙකු ස්වභාවවාදියෙකු (ඉංග්‍රීසි:  naturalist) හෝ ස්වභාවික ඉතිහාසඥයෙකු (ඉංග්‍රීසි:  natural historian) ලෙස හැඳින්වේ.

ස්වභාවික ඉතිහාසය [[Scientific method|විද්‍යාත්මක පර්යේෂණ] ඇතුළත් නමුත් එයට සීමා නොවේ. එයට ස්වභාවික වස්තූන් හෝ ජීවීන්ගේ ඕනෑම කාණ්ඩයක් ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම ඇතුළත් වේ.

ආශ්‍රිත ලිපි

  • Evolutionary history of life
  • History of evolutionary thought
  • Naturalism (philosophy)
  • Nature documentary
  • Nature study
  • Nature writing
  • Russian naturalists
  • Timeline of natural history
  • ස්වභාවිකවේද
  1. With "natural history" articles more often published today in science magazines than in academic journals.(Natural History WordNet Search, princeton.edu සංරක්ෂණය කළ පිටපත 2012-03-03 at the Wayback Machine.
  2. Brown, Lesley (1993), The New shorter Oxford English dictionary on historical principles, Oxford [Eng.]: Clarendon,
    ISBN 0-19-861271-0
    , https://archive.org/details/newshorteroxford00lesl
     
  • A History of the Ecological Sciences by Frank N. Egerton
ඉහළට