සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඇලෙක්සැන්ඩර් බොරිස් ද පීෆෙල් ජොන්සන් (උපත 1964 ජූනි 19) බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙක්, ඉතිහාසඥයෙක් සහ හිටපු මාධ්‍යවේදියෙකි. ඔහු 2019 ජූලි 24 සිට 2022 සැප්තැම්බර් 6 ද

බොරිස් ජොන්සන්

  • මුල් පිටුව
  • බොරිස් ජොන්සන්

ඇලෙක්සැන්ඩර් බොරිස් ද පීෆෙල් ජොන්සන් (උපත 1964 ජූනි 19) බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙක්, ඉතිහාසඥයෙක් සහ හිටපු මාධ්‍යවේදියෙකි. ඔහු 2019 ජූලි 24 සිට 2022 සැප්තැම්බර් 6 දක්වා එක්සත් රාජධානියේ අගමැති වූ අතර 2019 ජූලි 23 සිට 2022 සැප්තැම්බර් 5 දක්වා කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා විය. ඔහු 2001 සිට 2008 දක්වාත් පසුව 2015 සිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු 2008 සිට 2016 දක්වා ලන්ඩන් නගරාධිපති ලෙසත් 2016 සිට 2018 දක්වා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලෙසත් කටයුතු කළේය.

බොරිස් ජොන්සන්
Boris Johnson
2019 අගෝස්තු මාසයේදී ජොන්සන්
එක්සත් රාජධානියේ අගමැති
තනතුර දරමින්
24 ජූලි 2019 – 6 සැප්තැම්බර් 2022
රාජ්‍ය නායකයාදෙවන එලිසබෙත් රැජිණ
පූර්වප්‍රාප්තිකයාතෙරේසා මේ
අනුප්‍රාප්තිකයාලිස් ට්‍රස්
කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා
තනතුර දරමින්
23 ජූලි 2019 – 5 සැප්තැම්බර් 2022
පූර්වප්‍රාප්තිකයාතෙරේසා මේ
අනුප්‍රාප්තිකයාලිස් ට්‍රස්
පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති
තනතුර දරමින්
24 ජූලි 2019 – 24 ජූනි 2022
ප්‍රධානියාදෙවන එලිසබෙත් රැජිණ
පූර්වප්‍රාප්තිකයාතෙරේසා මේ
අනුප්‍රාප්තිකයාපෝල් කගමේ
විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
13 ජූලි 2016 – 9 ජූලි 2018
අග්‍රාමාත්‍යවරයාතෙරේසා මේ
පූර්වප්‍රාප්තිකයාපිලිප් හැමන්ඩ්
අනුප්‍රාප්තිකයාජෙරමි හන්ට්
ලන්ඩනයේ නගරාධිපති
තනතුර දරමින්
4 මැයි 2008 – 9 මැයි 2016
පූර්වප්‍රාප්තිකයාකෙන් ලිවිංස්ටන්
අනුප්‍රාප්තිකයාසාදික් ඛාන්
උක්ස්බ්‍රිජ් සහ දකුණු රුයිස්ලිප්
සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
7 මැයි 2015
පූර්වප්‍රාප්තිකයාජෝන් රැන්ඩල්
බහුතරය7,210 (15.0%)
හෙන්ලි
සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
9 ජූනි 2001 – 4 ජූනි 2008
පූර්වප්‍රාප්තිකයාමයිකල් හෙසල්ටයින්
අනුප්‍රාප්තිකයාජෝන් හොවෙල්
පුද්ගලික තොරතුරු
උපත
ඇලෙක්සැන්ඩර් බොරිස් ද ෆෙෆෙල් ජොන්සන්

19 ජුනි 1964 (1964-06-19) (වයස 61)
නිව්යෝක් නගරය, එක්සත් ජනපදය
පුරවැසිභාවය
  • එක්සත් රාජධානිය
  • එක්සත් ජනපදය (1964–2016)
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව් පක්ෂය
කලත්‍රයාඇලෙග්‍රා මොස්ටින්-ඕවන් (වි. 1987; දික්කසාදය 1993)මරීනා වීලර් (වි. 1993; දි. 2018)කැරී සයිමන්ඩ්ස් (වි. 2021)
ළමයි7
දෙමාපියs
  • ස්ටැන්ලි ජොන්සන් (පියා)
  • චාලට් ෆෝසෙට් (මව)
අධ්‍යාපනයඊටන් විද්‍යාලය
උගත් ශාස්ත්‍රාලයබැලියෝල් විද්‍යාලය, ඔක්ස්ෆර්ඩ්
අත්සන
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය Edit this at Wikidata
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    ගම්පොල රාජධානිය

  • අප්‍රේල් 08, 2026

    මන්නාරම් දූපත

  • අප්‍රේල් 08, 2026

    පංච ද්‍රවිඩයන්

  • මාර්තු 15, 2026

    ලෝවැඩ සඟරාව

  • අප්‍රේල් 09, 2026

    ආර්ක්ටික් සාගරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට