( වෙතින් යළි-යොමු කරන ලදි)

![]() |
| පෘථිවියේ සාගර |
|---|
| ලෝක සාගර |
ඇන්ටාක්ටික් සාගරය, දක්ෂිණ සාගරය හෝ දකුණු සාගරය යනු දක්ෂිණ අර්ධගෝලයේ, ඇන්ටාක්ටිකා මහද්වීපය වටා ඇති සාගර ප්‍රදේශය යි. මෙය ශාන්තිකර, අත්ලාන්තික සහ ඉන්දියානු සාගරවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර ආක්ටික් සාගරයට වඩා විශාල වේ. පසුගිය වර්ෂ 30 තුල ඇන්ටාක්ටික් සාගරය වේගවත් ලෙස දේශගුණ විපර්යාසයන්ට ලක්වී ඇති අතර, මේ නිසා එහි සාගර පරිසර පද්ධතිය වෙනස්කම් වලට ලක් වී ඇත.
ආශ්‍රිත
- Borders of the oceans
- List of Antarctic and subantarctic islands
- List of countries by southernmost point
- List of seamounts in the Southern Ocean
- Seven Seas
- ඓතිහාසිකව "දකුණු මුහුද", "මහා දක්ෂිණ සාගරය", "දකුණු ද්‍රැව සාගරය" වැනි නම් වලින්ද හඳුන්වා ඇත.
- "Introduction – Southern Ocean සංරක්ෂණය කළ පිටපත 2023-08-12 at the Wayback Machine". CIA Factbook. ලබාගත්තේ 2012 ජුලි 16.
- Constable, Andrew J.; Melbourne‐Thomas, Jessica; Corney, Stuart P.; Arrigo, Kevin R.; Barbraud, Christophe; Barnes, David K. A.; Bindoff, Nathaniel L.; Boyd, Philip W.; Brandt, Angelika; Costa, Daniel P.; Davidson, Andrew T. (2014). "Climate change and Southern Ocean ecosystems I: how changes in physical habitats directly affect marine biota". Global Change Biology (ඉංග්‍රීසි බසින්). 20 (10): 3004–3025. Bibcode:2014GCBio..20.3004C. doi:10.1111/gcb.12623. ISSN 1365-2486. PMID 24802817.
- Baynes, T. S., ed (1878). "Antarctic Ocean". Encyclopædia Britannica. 2 (9th ed.). New York: Charles Scribner's Sons. p. 100.
- Chisholm, Hugh, ed (1911). "Great Southern Ocean". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 12 (11th ed.). Cambridge University Press. p. 422.
- Brindley, David, ed. (2014), "Antarctic Ocean, Austral Ocean, Southern Ocean", Style Manual, Washington: National Geographic Society, http://stylemanual.ngs.org/home/A/antarctic-ocean, ප්‍රතිෂ්ඨාපනය 31 July 2015.
ඇන්ටාක්ටික් සාගරය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ඇන්ටාක්ටික් සාගරය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
- The CIA World Factbook's සංරක්ෂණය කළ පිටපත 2023-08-12 at the Wayback Machine දක්ෂිණ සාගර පිළිබඳ යොමුව (ඉංග්‍රීසි බසින්)
- International Hydrographic Organization (IHO): Limits of Oceans and Seas (2 වන සංස්කරණය), 1937 සිට 1953 දක්වා, දක්ෂිණ සාගරයේ සීමා ද ඇතුළුව. (ඉංග්‍රීසි බසින්)
- Commission for the Conservation of Antarctic Marine Living Resources
ප්‍රවර්ග:
- දක්ෂිණ සාගරය
- Landforms of the Southern Ocean
- Marine realms
- සාගර