සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සාගර පලන්සූරිය (ඉංග්‍රීසි:  Sagara Palansuriya) එසේ නොමැති නම් කේයස් යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට කවියෙකි. මොහුගේ පැවිදි නම කළල්ඇල්ලේ ආනන්ද සාගර විය.

සාගර පලන්සූරිය

සාගර පලන්සූරිය (ඉංග්‍රීසි:  Sagara Palansuriya) එසේ නොමැති නම් කේයස් යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට කවියෙකි. මොහුගේ පැවිදි නම කළල්ඇල්ලේ ආනන්ද සාගර විය.

ගරු
සාගර පලන්සූරිය
පා.ම
පාර්ලිමේන්තු මන්ත්‍රී
හොරණ සඳහා
තනතුර දරමින්
1956–1960
අග්‍රාමාත්‍යවරයාඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
විජයානන්ද දහනායක
පූර්වප්‍රාප්තිකයාඑම්. ඩී. එච්. ජයවර්ධන
අනුප්‍රාප්තිකයාරත්නසිරි වික්‍රමණායක
පුද්ගලික තොරතුරු
උපත
පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා (Palansuriya Mohottalalage Dingiri Mahaththaya)

11 මාර්තු 1908(1908-03-11)
කෑගල්ල, රත්නපුර, ශ්‍රී ලංකාව
විපතජූනි 22, 1961(1961-06-22) (වයස 53)
පුරවැසිභාවයශ්‍රී ලාංකික
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයවිප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය
කලත්‍රයාග්ලැඩිස් චන්ද්‍ර පෙරේරා
ළමයිකීර්තිවිජය, ලක්විජය, ගීතකුමාර
වෘත්තියකවියෙක්, ගුරුවරයෙක්, දේශපාලනඥයෙක්

වරෙක මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කර ඇත.

පද්‍ය කෘති

  • මල්හාමි
  • විසිවුණ තරු
  • අපේ ඇත්තන්ගේ විත්ති
  • කාලකණ්නියා
  • කැළණි විත්ති
  • කන්දේ ගෙදර
  • පිළිරුව
  • සුදෝ සුදු
  • උතුරෙන් කවි පන්තිය
  • ධීවර ගීතය

ආශ්‍රිත

  • එස්‌. මහින්ද හිමි
ඉහළට