සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බටතොට ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බටතොට පුරාණ ගල්ලෙන් විහාර පරිශ්‍රයෙහි පිහිටි පුරාවිද්‍යා ස්ථානයක් වේ. එය ක

බටතොට ලෙන

  • මුල් පිටුව
  • බටතොට ලෙන

බටතොට ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බටතොට පුරාණ ගල්ලෙන් විහාර පරිශ්‍රයෙහි පිහිටි පුරාවිද්‍යා ස්ථානයක් වේ. එය කුරුවිට-එරත්න මාර්ගයේ කිලෝ මීටර 10 පමණ දුරින් පිහිටා තිබෙන අතර ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක මෙම ලෙන තුලින් හමුව තිබේ.

බටතොට ලෙන
දිවා ගුහාව
බටතොටලෙනහි වූ පිළිම ගෙය
පිහිටුමසුදගල, කුරුවිට, සබරගමුව පළාත, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක06°48′00″N 80°22′00″E / 6.80000°N 80.36667°E / 6.80000; 80.36667
ගැඹුර15 m (49 ft)
දිග25 m (82 ft)
සොයාගැනුම1995

දිවා ගුහාව

බටතොට පුරාණ ගල්ලෙන් විහාරයේහි වූ බටතොට ලෙන යන නමින් ප්‍රචලිත ලෙන, බෞද්ධ සාහිත්‍යයහි සඳහන් වන දිවා ගුහාව ලෙස විශ්වාස කෙරේ. බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් විසින් 1995 වර්ෂයේදී මෙම ලෙන දිවා ගුහාව හෙවත් භගවාලෙන විය හැකිය යනුවෙන් ප්‍රකාශ කොට තිබෙන අතර, පූජ්‍ය කිරිඇල්ලේ ඥණවිමල හිමියන් විසින් 1967 වර්ෂයේ රචිත සබරගමු දර්ශනය යන ග්‍රන්ථයෙහිද මෙම ලෙන, දිවා ගුහාව වශයෙන් වන්දනා පාත්‍රයට ලක්ව ඇති සඳහන් කොට තිබේ.

මේවාද බලන්න

  • බටදොඹ ලෙන
  • ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    ගිනි කඳු

  • මැයි 22, 2026

    සනත් ජයසූරිය

  • අප්‍රේල් 05, 2026

    ලංකාවේ ඩොමීනියන්

  • අප්‍රේල් 06, 2026

    යශෝධා විමලධර්ම

  • ජූනි 05, 2026

    Izu–Bonin–Mariana Arc

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට