සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රත්නසිරි වික්‍රමනායක (ඉංග්‍රීසි: Ratnasiri Wickremanayake,; උපත 5 මැයි 1933 - මරණය 27 දෙසැම්බර් 2016) යනු, 2000 සිට 2001 දක්වා සහ යළි 2005 සිට 2010 දක්වා ශ්‍රී

Ratnasiri Wickremanayake

  • මුල් පිටුව
  • Ratnasiri Wickremanayake

රත්නසිරි වික්‍රමනායක (ඉංග්‍රීසි: Ratnasiri Wickremanayake,; උපත 5 මැයි 1933 - මරණය 27 දෙසැම්බර් 2016) යනු, 2000 සිට 2001 දක්වා සහ යළි 2005 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුද විය.

රත්නසිරි වික්‍රමනායක
පාම
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යය
තනතුර දරමින්
19 නොවැම්බර් 2005 – 21 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාදි. මු. ජයරත්න
තනතුර දරමින්
10 අගෝස්තු 2000 – 9 දෙසැම්බර් 2001
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
පූර්වප්‍රාප්තිකයාසිරිමාවෝ බණ්ඩාරනායක
අනුප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
පුද්ගලික තොරතුරු
උපත5 මැයි 1933
විපත27 දෙසැම්බර් 2016 (වයස 83)
දේශපාලන පක්ෂයනිදහස් පක්ෂය
කලත්‍රයාකුසුම් වික්‍රමනායක
වෘත්තියදේශපාලනඥ

වික්‍රමනායක මහතා පළමුවෙන් අග්‍රාමාත්‍ය තනතුර හෙබවූයේ 2000 අගෝස්තු මස සිට 2001 දෙසැම්බර් මස දක්වාය. වයස අවුරුදු 84 ක් වත්ම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීම සමගම ඇය වෙනුවට ඔහු පත් විය. ඔහු, පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි (ශ්‍රීලනිප) ජ්‍යෙෂ්ඨ උප-සභාපති වරයෙක් විය.

2005 නොවැම්බර් 21 දිනදී, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් වික්‍රමනායක මහතා දෙවන වරට දිවුරුම් දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේය.

ආශ්‍රිත

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    කළමනාකරණය

  • අප්‍රේල් 08, 2026

    ශාන්ති නිකේතනය

  • මාර්තු 12, 2026

    නා

  • අප්‍රේල් 06, 2026

    වතිකානු උද්‍යාන

  • අප්‍රේල් 09, 2026

    ජොහැන්නස් කෙප්ලර්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට