සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශක්ති ටීවී යනු ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද මුල්ම, දෙමළ භාෂාව ප්‍රධාන කොට ගත් රූපවාහිනී නාලිකාව වේ. එය Maharaja Broadcasting Corporation හී සාමාජිකයෙකු වන අතර, නාල

ශක්ති ටීවී

  • මුල් පිටුව
  • ශක්ති ටීවී

ශක්ති ටීවී යනු ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද මුල්ම, දෙමළ භාෂාව ප්‍රධාන කොට ගත් රූපවාහිනී නාලිකාව වේ. එය Maharaja Broadcasting Corporation හී සාමාජිකයෙකු වන අතර, නාලිකාවේ හිමිකාරීත්වය MTV Channel පුද්ගලික සමාගම සතු වෙයි.

ශක්ති ටීවී
Shakthi TV
Shakthi TV logo
දියත්කල දිනය 1998
අයිතිකරුවෝ MTV Channel
රට  ශ්‍රී ලංකාව
භෘෂාව දෙමළ
විකාශන සරිය ශ්‍රී ලංකාව
සහෝදර නාලිකා(ව) සිරස ටීවී
එම්ටීවී ස්පෝට්ස්
වෙබ් අඩවිය shakthitv.lk
උපයෝජ්‍යතාව
භෞමික
UHF (බදුල්ල) 51
UHF (කොළඹ) 25
UHF (මාතලේ) 25
UHF (මාතර) 25
UHF (නුවරඑළිය) 34
UHF (රත්නපුරය) 51
UHF (කිලිනොච්චිය) 46
චන්ද්‍රිකා
ඩයලොග් ටීවී 41
කේබල
Lanka Broadband Networks
අයිපීටීවී
PEO TV 11

ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්වීපයට සහ ඊසාන දිග බොහොමයක් ප්‍රදේශ වලට දර්ශනය වන එකම පුද්ගලික රූපවාහිනී නාලිකාව වන්නේද මෙම නාලිකාවයි. නාලිකාව විසින් ප්‍රවෘත්ති, ක්‍රීඩා වැඩසටහන්, ළමා වැඩසටහන් සහ විවිධ වින්දනාත්මක වැඩසටහන් ආදිය නිශ්පාදනය කොට විකාශනය කරනු ලබයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    යාපනය බලකොටුව

  • මාර්තු 29, 2026

    නර්තනය

  • අප්‍රේල් 21, 2026

    Nara (city)

  • මාර්තු 16, 2026

    පළමුවන විජයබාහු රජ

  • අප්‍රේල් 03, 2026

    German language

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට