සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මිල්ටන් මල්ලවආරච්චි යනු ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීන ජනප්‍රිය ගායකයෙකි. ජනප්‍රිය ගායක රනිල් මල්ලවආරච්චි මිල්ටන්ගේ වැඩිමහල් පුත්‍රයායි.

මිල්ටන් මල්ලවආරච්චි

  • මුල් පිටුව
  • මිල්ටන් මල්ලවආරච්චි

මිල්ටන් මල්ලවආරච්චි යනු ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීන ජනප්‍රිය ගායකයෙකි. ජනප්‍රිය ගායක රනිල් මල්ලවආරච්චි මිල්ටන්ගේ වැඩිමහල් පුත්‍රයායි.

මිල්ටන් මල්ලවආරච්චි
උපත7 අප්‍රේල් 1945
ශ්‍රී ලංකාව
මරණය10 මාර්තු 1998
වෘත්තියගායක
සංගණ්‍ය වන්නේප්‍රවීන ජනප්‍රිය ගායක
Spouseස්වර්ණා
දරුවන්රනිල් මල්ලවආරච්චි, හර්ෂණී, නදීජ, තාරක

මිල්ටන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

ලා සිලනියන්ස් සංගීත කණ්ඩායමේ ගායකයෙකුවි සිටියෙදී ප්‍රවීන නිෂ්පාදක පැට්‍රික් කොරේරාගේ අවධානයට යොමුවූ මිල්ටන් 1969 දී ඔරුවක පාවෙන රූගන අඳුරේ ගීතයෙන් ප්‍රසිද්ධ විය.

ඔහු කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස් , කේ. ඩී. කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, ක්ලැරන්ස් විජේවර්ධන වැනි ප්‍රවීන ගීතරචකයන් රචිත කල ගීත බොහෝ ගායනා කර ඇත.

කරුණාරත්න අබේසේකර රචිත ඈත එපිට දුර ආකාසේ... ස්වර්ණ වර්න තරුවක් විලසේ ගීතය මිල්ටන් ඔහුගේ බිරිඳ ස්වර්ණා වෙනුවෙන් ගයන ලදී.

ආශ්‍රිත

  • මිල්ටන් මල්ලවආරච්චිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 26, 2026

    Middle East

  • අප්‍රේල් 08, 2026

    රවී කරුණානායක

  • ජූලි 03, 2026

    සෝනම් කපූර්

  • අප්‍රේල් 08, 2026

    අළු බදාදා

  • අප්‍රේල් 06, 2026

    ජුබිලි කණුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට