සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රනිල් මල්ලවආරච්චි (ඉංග්‍රීසි: Ranil Mallawarachchi) යනු ප්‍රවීන ජනප්‍රිය ගායකයකි. මොහු නැසීගිය ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ වැඩිමහල් පුත්‍රයායි. රනිල් ඕස

රනිල් මල්ලවආරච්චි

  • මුල් පිටුව
  • රනිල් මල්ලවආරච්චි

රනිල් මල්ලවආරච්චි (ඉංග්‍රීසි: Ranil Mallawarachchi) යනු ප්‍රවීන ජනප්‍රිය ගායකයකි. මොහු නැසීගිය ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ වැඩිමහල් පුත්‍රයායි. රනිල් ඕස්ට්‍රේලියාවවේ වාසය කරයි.

රනිල් මල්ලවආරච්චි
උපත
ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියගායක
සංගණ්‍ය වන්නේප්‍රවීන ජනප්‍රිය ගායක
දරුවන්පවන් මල්ලවආරච්චි
මව්පියන්මිල්ටන් මල්ලවආරච්චි

රනිල් මල්ලවආරච්චි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • රනිල් මල්ලවආරච්චිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු කලා කරුවන්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 26, 2026

    ආර්ටෙමිස් දෙවොල

  • අප්‍රේල් 07, 2026

    කලා සූරී

  • අප්‍රේල් 05, 2026

    ශෛව ආගම

  • ජූනි 14, 2026

    නාලා සොපාරා

  • අප්‍රේල් 06, 2026

    Titan (moon)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට