සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බේඩ්සේ ලෙන් (හෙවත් බේඩ්සා ලෙන්) ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ මාවාල් තාලුකාව තුළ පිහිටි බෞද්ධ ලෙන් සමූහයකි. මෙම ලෙන

බේඩ්සේ ලෙන්

විකිපීඩියා වෙතින්
බේඩ්සේ ලෙන්
ලෙනෙහි ඇති චෛත්‍ය ගෘහය
Map showing the location of බේඩ්සේ ලෙන්
Map showing the location of බේඩ්සේ ලෙන්
පිහිටුමමාවාල් තාලුකාව, පූනේ දිස්ත්‍රික්කය, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
භූවිද්‍යාවබැසෝල්‍ට්
දුෂ්කරතාවයපහසු
ශබ්දඋච්චාරණය[බේඩ්සේ හෝ බේඩ්සා]

බේඩ්සේ ලෙන් (හෙවත් බේඩ්සා ලෙන්) ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ මාවාල් තාලුකාව තුළ පිහිටි බෞද්ධ ලෙන් සමූහයකි. මෙම ලෙන්වල ඉතිහාසය සාතවාහන යුගය, එනම් ක්‍රි.පූ. වන සියවස තෙක් දිවෙයි. මේවා භාජා ලෙන්වල සිට 9 km පමණ දුරින් පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ පිහිටි වෙනත් ලෙන් වන්නේ කාර්ලා ලෙන්, පතන් බෞද්ධ ලෙන සහ නාසික් ලෙන් ය.

ඉහළට