සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් (කොරියානු: 화정; හන්ජා: 華政; ප්‍රරෝ: හ්වාජොං) යනු 2015 දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ චා ස්‍යුං-වොන්

ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස්

විකිපීඩියා වෙතින්
ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස්
ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේ
  • හ්වාජුං
  • Hwajung, Princess of Light
ප්‍රභේදය
  • ඓතිහාසික
  • දේශපාලන
  • ප්‍රේම වෘත්තාන්ත
රචනය කලේකිම් යි-යොං
අධ්‍යක්ෂණය කලේ
  • කිම් සං-හෝ
  • චෝයි ජුං-ක්‍යු
රඟපෑම
  • චා ස්‍යුං-වොන්
  • ලී යොන්-හී
  • කිම් ජේවොන්
  • සෝ කං-ජූන්
  • හන් ජූ-වන්
  • ජෝ සුං-හා
Composer(s)කිම් හ්යොන්-ජොං
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන50
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)සොන් කි-වොන්
නිෂ්පාදක(යෝ)
  • ලී චං-සුබ්
  • යූ හ්යොන්-ජොං
  • පාක් බෝ-ක්‍යුං
සංස්කාරක(යන්)හ්වං ග්‍යුම්-බොං
සිනෙමාරූපණය
  • කිම් ජොං-ජින්
  • ලී තේ-හී
ධාවන කාලයමිනිත්තු 70
නිෂ්පාදන සමාගමකිම් ජොං-හක් ප්‍රොඩක්ෂන්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව
රූප ආකෘතිය1080i
ශබ්ද ආකෘතියඩොල්බි ඩිජිටල් 2.0
මුල් ධාවනයඅප්‍රේල් 13, 2015 (2015-04-13) – සැප්තැම්බර් 29, 2015 (2015-09-29)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේෂයින් ඕ ගෝ ක්‍රේසි
අනුගමනය වනුයේග්ලැමරස් ටෙම්ටේෂන්
බාහිර සබැඳි
වෙබ් අඩවිය

ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් (කොරියානු: 화정; හන්ජා: 華政; ප්‍රරෝ: හ්වාජොං) යනු 2015 දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ චා ස්‍යුං-වොන්, ලී යොන්-හී, කිම් ජේවොන්, සෝ කං-ජූන්, හන් ජූ-වන් සහ ජෝ සුං-හා විසිනි.MBC නාළිකාව ඔස්සේ 2015 අප්‍රේල් 13 සිට සැප්තැම්බර් 29 තෙක් සඳුදා සහ අඟහරුවාදා දිනවල 22:00ට විකාශය වූ මෙය කථාංග 50කින් සමන්විත විය.

මෙහි කොරියානු තේමාව වන හ්වාජොං යනු හ්වාර්යෝහන් ජොංචි (සාහිත්‍යමය "මාහැඟි දේශපාලනය") යන්නෙහි කෙටි ප්‍රභේදයකි.

කථාපුවත

උපබිසවකගේ පුත්‍රයකු වන ග්වංහේ කුමරු සිය පියා වන සොන්ජෝ රජුගේ ඍජු රුධිර පෙළපතින් ජොසොන් කිරුළ පැහැර ගනියි. ග්වංහේ සිය පියා‍ගේ ප්‍රියතම නීත්‍යානුකූල පුත්‍රයාට මරණ දඬුවම ලබාදෙන අතර, සිය අර්ධ-සොයුරිය වන ජොංමියොං කුමරියව පිටුවහල් කරයි. මාලිගයෙන් නෙරපන ලදුව, සාමාන්‍ය වැසියකු ලෙස දිවි ගෙවන ජොංමියොං පිරිමියකු ලෙස වෙස් වලාගෙන පලිගැනීමට සැලසුම් කරයි.

චරිත නිරූපණය

  • චා ස්‍යුං-වොන්, යි හොන්/ග්වංහේ කුමරු ලෙස
    • ලී තේ-හ්වන්, නව යොවුන් හොන් ලෙස
  • ලී යොන්-හී, ජොංමියොං කුමරිය ලෙස
    • ජුං චන්-බි, නව යොවුන් ජොංමියොං ලෙස
    • හෝ ජුං-ඉයුන්, ළමා ජොංමියොං ලෙස
  • කිම් ජේවොන්, න්‍යුංයැං කුමරු ලෙස
  • සෝ කං-ජූන්, හොං ජූ-වොන් ලෙස
    • යූන් චන්-යොං, නව යොවුන් ජූ-වොන් ලෙස
    • චෝයි ක්වොන්-සූ, ළමා ජූ-වොන් ලෙස
  • හන් ජූ-වන්, කං ඉන්-වූ ලෙස
    • ආන් දෝ-ග්‍යුන්, නව යොවුන් ඉන්-වූ ලෙස
    • ලී තේ-වූ, ළමා ඉන්-වූ ලෙස
  • ‍ගොං මියුං, ජා ක්‍යුං ලෙස
    • කං චන්-හී, ළමා ජා ක්‍යුං ලෙස
  • ජෝ සුං-හා, කං ජූ-සුන් ලෙස
  • ෂින් යුන්-ජුං, ඉන්මොක් රැජින ලෙස
  • කිම් මින්-සෝ, ජෝ යෝ-ජොං/ජෝ බිසව ලෙස
  • ජොන් ජින්-‍සෝ, ප්‍රධාන කුමාර යොංචං ලෙස
  • චෝයි ජොං-හ්වන්, ඉම්හේ කුමරු ලෙස
  • ජං ස්‍යුං-ජෝ, ජොංවොන් කුමරු ලෙස
  • කිම් ග්‍යු-සුන්, ජොංහ්යේ කුමරිය ලෙස
  • පාක් යොං-ග්‍යු, සොන්ජෝ රජු ලෙස
  • කිම් යෝ-ජින්, කිම් ගේ-ෂි ලෙස
  • ජුං වූං-ඉන්, යි ඉචොම් ලෙස
  • උම් හ්යෝ-සුප්, හොං යොං ලෙස
  • කං මූන්-යොං, යූන් ආර්යාව ලෙස
  • කිම් චං-වන්, යි වොන්-ඉක් ලෙස
  • හන් මියුං-කූ, චුං ඉන්-හොං ලෙස
  • ලී සුං-මින්, යි දොක්-හ්යොං ලෙස
    • නම් දා-ර්යුම්, ළමා දොක්-හ්යොං ලෙස
  • කිම් ස්‍යුං-වූක්, යි හං-බොක් ලෙස
  • යූ ස්‍යුං-මොක්, යු හුයි-බින් ලෙස
  • පාක් වොන්-සං, ජං බොං-සූ ලෙස
  • කිම් ක්වං-ක්‍යු, යි යොං-බු ලෙස
  • ක්වක් දොං-යොන්, යි උයි-රිප් ලෙස
  • ජෝ ජේ-ර්යොං, බං ග්‍යුන් ලෙස
  • ලී ස්‍යුං-හ්‍යුං, යි සෝ ලෙස
  • හ්වං යොං-හී, ඔක්-ජූ ලෙස
  • බෙක් සු-ර්යොන්, සූ ර්යොන්-ගේ ලෙස
  • ලී ජේ-ගු
  • කිම් කි-බං, ගු-බොක් ලෙස
  • කිම් ක්‍යු-චුල්
  • කං ෂින්-ඉල්
  • හ්‍යුන් ස්‍යුං-මින්, ඉයුන්-සොල් ලෙස

තක්සේරුව

පහත වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම අගයයන් ද සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම අගයයන් ද නිරූපණය වේ.

කථාංගය # මුල් විකාශන දිනය සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම් AGB නීල්සන්
දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර ප්‍රදේශය දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර ප්‍රදේශය
1 2015/04/13 10.0% 12.3% 10.5% 12.0%
2 2015/04/14 10.5% 12.4% 11.8% 12.8%
3 2015/04/20 9.0% 10.6% 10.9% 12.6%
4 2015/04/21 10.4% 12.6% 10.8% 12.1%
5 2015/04/27 9.7% 12.1% 9.9% 11.2%
6 2015/04/28 10.0% 12.0% 10.9% 11.6%
7 2015/05/04 9.2% 10.9% 9.4% 10.2%
8 2015/05/05 9.9% 12.0% 10.3% 11.7%
9 2015/05/11 8.3% 9.8% 9.5% 10.8%
10 2015/05/12 9.3% 10.6% 10.1% 11.4%
11 2015/05/18 8.2% 9.9% 10.6% 12.4%
12 2015/05/19 9.2% 11.2% 11.4% 13.0%
13 2015/05/25 8.3% 10.2% 10.4% 11.5%
14 2015/05/26 8.9% 11.0% 12.2%
15 2015/06/01 8.4% 9.9% 10.6% 12.5%
16 2015/06/02 9.1% 11.2% 10.2% 11.6%
17 2015/06/08 8.8% 11.1% 11.9%
18 2015/06/09 11.0% 13.4% 11.0% 12.7%
19 2015/06/15 10.3% 12.1% 10.7% 12.4%
20 2015/06/16 9.3% 11.1% 11.0% 12.5%
21 2015/06/22 10.1% 11.8% 11.6% 13.3%
22 2015/06/23 9.9% 12.1% 10.7% 12.2%
23 2015/06/29 9.2% 10.8% 10.0% 10.8%
24 2015/06/30 9.7% 12.0% 9.8%
25 2015/07/06 8.0% 9.8% 8.9% 9.8%
26 2015/07/07 8.4% 10.3% 8.8%
27 2015/07/13 8.3% 10.6% 9.1% 10.2%
28 2015/07/14 7.6% 9.2% 9.8% 10.8%
29 2015/07/20 7.8% 9.8% 9.9% 10.9%
30 2015/07/21 9.4% 10.9% 11.4% 12.3%
31 2015/07/27 7.5% 9.2% 10.3% 11.5%
32 2015/07/28 9.2% 10.4%
33 2015/08/03 7.9% 9.3% 9.1% 10.7%
34 2015/08/04 9.2% 9.9% 9.8% 11.0%
35 2015/08/10 8.0% 9.5% 9.0% 10.5%
36 2015/08/11 8.6% 9.6% 10.7% 12.4%
37 2015/08/17 8.1% 9.6% 10.4%
38 2015/08/18 8.8% 10.7% 9.7% 10.6%
39 2015/08/24 7.9% 8.7% 8.8% 10.5%
40 2015/08/25 8.2% 9.0% 9.9%
41 2015/08/31 7.3% 8.5% 9.5%
42 2015/09/01 8.5% 10.1% 8.9% 9.6%
43 2015/09/07 7.3% 7.6% 8.1% 9.3%
44 2015/09/08 7.8% 8.3% 9.1%
45 2015/09/14 7.1% 8.5% 8.1% 8.7%
46 2015/09/15 8.7% 10.3% 10.8% 12.2%
47 2015/09/21 7.4% 7.7% 9.7% 10.9%
48 2015/09/22 8.3% 9.3% 10.5% 12.1%
49 2015/09/28 5.6% 6.1% 5.7% 6.2%
50 2015/09/29 6.2% 7.2% 7.8% 8.8%
සාමාන්‍යය 8.67% 10.21% 9.88% 11.11%

සම්මාන සහ නිර්දේශ

වර්ෂය සම්මානය ප්‍රවර්ගය ලාභියා ප්‍රතිඵලය
2015
8වන කොරියා නාට්‍ය සම්මාන ප්‍රධාන ත්‍යාගය (දේසං)
චා ස්‍යුං-වොන්
නිර්දේශිත
විශිෂ්ඨ සම්මානය, නළුවා
සෝ කං-ජූන්
නිර්දේශිත
හොට් ස්ටාර් සම්මානය දිනාගති
4වන APAN ස්ටාර් සම්මාන විශිෂ්ඨතම සම්මානය, මාලා නාට්‍යයක නළුවා
චා ස්‍යුං-වොන්
නිර්දේශිත
23වන කොරියා සංස්කෘතික රසවින්දන සම්මාන හොඳම නළුවා සම්මානය, නාට්‍ය
කිම් ජේවොන්
දිනාගති
34වන MBC නාට්‍ය සම්මාන ප්‍රධාන ත්‍යාගය (දේසං)
චා ස්‍යුං-වොන්
නිර්දේශිත
විශිෂ්ඨතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවා නිර්දේශිත
විශිෂ්ඨ සම්මානය, විශේස ව්‍යාපෘති නාට්‍යයක නළුවා
කිම් ජේවොන්
නිර්දේශිත
විශිෂ්ඨ සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නිළිය
ලී යොන්-හී
නිර්දේශිත
විශේෂ ව්‍යාපෘති නාට්‍යයක හොඳම සහාය නළුවා
ජුං වූං-ඉන්
නිර්දේශිත
විශේෂ ව්‍යාපෘති නාට්‍යයක හොඳම නාට්‍ය නළුවා
සෝ කං-ජූන්
නිර්දේශිත
ඉහළම තරු 10 සම්මානය
චා ස්‍යුං-වොන්
දිනාගති
ඉහළට