සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ටොලමි II ෆිලඩෙල්ෆස් (ග්‍රීක: Πτολεμαῖος Φιλάδελφος, Ptolemaios Philadelphos "ටොලමි, සිය සොයුරන්ගේ මිත්‍රයා"; ක්‍රි.පූ. 308/9 – 246 ජනවාරි 28) යනු ක්‍රි.පූ. 283

ටොලමි II

  • මුල් පිටුව
  • ටොලමි II

ටොලමි II ෆිලඩෙල්ෆස් (ග්‍රීක: Πτολεμαῖος Φιλάδελφος, Ptolemaios Philadelphos "ටොලමි, සිය සොයුරන්ගේ මිත්‍රයා"; ක්‍රි.පූ. 308/9 – 246 ජනවාරි 28) යනු ක්‍රි.පූ. 283 සිට 246 දක්වා රාජ්‍ය පාලනය කළ ටොලමයික ඊජිප්තුවේ පාරාවෝවරයෙකි. ඔහු ටොලමයික රාජධානිය පිහිටුවූ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මැසිඩෝනියානු ග්‍රීක සෙන්පතියා වූ පළමුවන ටොලමි සෝටර් සහ පළමුවන බෙරෙනීස් රැජිනගේ පුත්‍රයා ය.

ටොලමි II ෆිලඩල්ෆස්
Koinē Greek: Πτολεμαῖος Φιλάδελφος;
පුරාතන ඊජිප්තු: Userkanaenre Meryamun
දෙවන ටොලමිගේ උඩුකය ප්‍රතිමාව, ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය, නේපල්ස්
දෙවන ටොලමිගේ උඩුකය ප්‍රතිමාව, ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය, නේපල්ස්
ටොලමයික රාජධානියේ පාරාවෝ
රාජ්‍ය සමයක්‍රි.පූ. 284 මාර්තු 28 – 246 ජනවාරු 28 (ටොලමයික රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාටොලමි I සෝටර්
අනුප්‍රාප්තිකයාටොලමි III යුවර්ගිටීස්
රාජකීය නාමය
වල්ලභආර්සිනෝයි I
ආර්සිනෝයි II
දරුවන්ආර්සිනෝයි I සමඟ:
ටොලමි III යුවර්ගිටීස්
ලිසිමේකස්
බෙරෙනීස් ෆේර්නෝෆෙරස්
බිලිස්ටිෂි සමඟ:
ටොලමි ඇන්ඩ්‍රොමේකූ
පියාටොලමි I සෝටර්
මවබෙරෙනීස් I
උපතක්‍රි.පූ. 309/8
මරණයක්‍රි.පූ. 246 ජනවාරි 28 (වයස 62–63)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 21, 2026

    අජන්තා ලෙන්

  • මැයි 27, 2026

    Silicon-burning process

  • මැයි 24, 2026

    English people

  • අප්‍රේල් 21, 2026

    සුනිල් සාන්ත

  • මැයි 30, 2026

    IIවන අමෙන්හොටෙප්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට