සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හින්දි (දේවනාගරී: हिन्दी, IAST: Hindī), හෙවත් නූතන සම්මත හින්දි (දේවනාගරී:(आधुनिक मानक हिन्दी, IAST:Ādhunik Mānak Hindī) යනු ඉන්දියානු ජනරජයේ නිල රාජ්‍ය භාෂාවයි

හින්දි භාෂාව

  • මුල් පිටුව
  • හින්දි භාෂාව

හින්දි (දේවනාගරී: हिन्दी, IAST: Hindī), හෙවත් නූතන සම්මත හින්දි (දේවනාගරී:(आधुनिक मानक हिन्दी, IAST:Ādhunik Mānak Hindī) යනු ඉන්දියානු ජනරජයේ නිල රාජ්‍ය භාෂාවයි. ඉන්දියාව මුල්කර ගනිමින් ලොව පුරා ජනයා 10,5000,000ක ගේ මව් බස හා දෙවන බසයි. ඉන්දියාවේ පමණක් ජනයාගෙන් 60%ක් පමණ මෙම බස දනිති.

හින්දි
हिन्दी
හින්දී
"හින්දී" යන වදන දේවනාගරී අක්ෂරවලින්
උච්චාරණයහින්දුස්තානි උච්චාරණය: [ˈɦin̪d̪iː]
ස්වදේශික වන්නේඋතුරු ඉන්දියාව (හින්දි පටිය)
ජන වර්ගයහින්දවි ජනයා
ස්වදේශික හසුරුවන්නන්
(මිලියන 260 cited 2001)
L2 කථාකරන්නන්: මිලියන 120 (1999)
භාෂා පවුල
ඉන්දු-යුරෝපීය
  • ඉන්දු-අයිරේනියානු
    • ඉන්දු-ආර්ය
      • මධ්‍ය කලාපය (හින්දි)
        • බටහිර හින්දි
          • හින්දුස්තානි
            • ඛාරිබෝලි
              • හින්දි
ආදි ස්වරූප
වෛදික සංස්කෘත
  • සම්භාව්‍ය සංස්කෘත
    • සෞරසේනි ප්‍රාකෘත
      • සෞරසේනි අපභ්‍රංස
        • පැරණි හින්දි
ලේඛන ක්‍රමය
දේවනාගරී
දේවනාගරී බ්‍රේල්
Signed forms
අත්සන් කළ හින්දි
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ඉන්දියාව
යාමනය කරනු ලබන්නේමධ්‍යම හින්දි අධ්‍යක්ෂක මණ්ඩලය
භාෂා කේත
ISO 639-1hi
ISO 639-2hin
ISO 639-3hin
ලින්ග්විස්ට් ලිස්ට්
hin-hin
ග්ලොටෝලොග්hind1269
ලින්ග්වාස්ෆියර්59-AAF-qf

හින්දි යනු ඉන්දියාවේ නිල භාෂා 22 අතරින් එකක් වන අතර එය ඉන්දියාවෙහි ප්‍රමුඛතම භාෂාවද වෙයි. හින්දි භාෂාව ලිවීම සඳහාද භාවිතා වනුයේ උතුරු ඉන්දියාවේ බොහෝ භාෂාවලට අක්ෂර සපයන දේවනාගරී අක්ෂර මාලාවයි. මෙය ඉන්දියාවෙහි ප්‍රාන්ත නවයක නිල භාෂාව ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 24, 2026

    ඇරොමැටික සංයෝග

  • අප්‍රේල් 30, 2026

    උපේක්ෂා ස්වර්ණමාලි

  • ජූනි 09, 2026

    වොෂිංටන් ඩීසී

  • ජූලි 26, 2026

    En:Grantha alphabet

  • අප්‍රේල් 07, 2026

    තෝමස් ජෙෆර්සන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට