සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඹහු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන්ගේ ඥාති සොහොයුර

ජාලිය වික්‍රමසූරිය

  • මුල් පිටුව
  • ජාලිය වික්‍රමසූරිය

ජාලිය වික්‍රමසූරිය (ඉංග්‍රීසි: Jaliya Wickramasuriya) මහතා ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයායි.

ජාලිය වික්‍රමසූරිය
ගොනුව:Jaliya Wickramasuriya.jpg
උපත
මාතර, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේශ්‍රී ලංකා තානාපති ඇමරිකාව
ඥාතීන්අතිගරු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා
චමල් රාජපක්ෂ මහතා
බැසිල් රාජපක්ෂ මහතා
ගෝඨාභය රාජපක්ෂ මහතා
ප්‍රසන්න වික්‍රමසූරිය මහතා
උදයංග වීරතුංග මහතා

ඹහු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන්ගේ ඥාති සොහොයුරා වන අතර වර්තමාන ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතාගේ සොහොයුරාද වෙයි.

ජාලිය වික්‍රමසූරිය මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • ජාලිය වික්‍රමසූරියයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    භද්‍ර කල්පය

  • අප්‍රේල් 03, 2026

    භග මුණ්ඩය

  • අප්‍රේල් 05, 2026

    පොලිස් විමර්ශන

  • අප්‍රේල් 10, 2026

    හයවන ජෝර්ජ් රජ

  • මාර්තු 22, 2026

    රනිල් වික්‍රමසිංහ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට