සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

උදයංග වීරතුංග (ඉංග්‍රීසි: Udayanga Weeratunga) රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයායි. ඔහු හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ, චමල් රාජපක්ෂ, බැසිල් රා

උදයංග වීරතුංග

  • මුල් පිටුව
  • උදයංග වීරතුංග

උදයංග වීරතුංග (ඉංග්‍රීසි: Udayanga Weeratunga) රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයායි. ඔහු හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා හිටපු සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය යන අයගේ ඥාති සොහොයුරා වෙයි.

උදයංග වීරතුංග
උපත
ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු ශ්‍රී ලංකා තානාපති රුසියාව
ඥාතීන්හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
චමල් රාජපක්ෂ මහතා
බැසිල් රාජපක්ෂ මහතා
ගෝඨාභය රාජපක්ෂ මහතා
ජාලිය වික්‍රමසූරිය මහතා
ප්‍රසන්න වික්‍රමසූරිය මහතා

උදයංග වීරතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. යුක්‍රේන ත්‍රස්තවාදී කණ්ඩායමකට ඔහු විසින් අවි සපයා ඇති බවට චෝදනා එල්ල වී ඇත. එම චෝදනාව මත ඔහු සේවයෙන් පහ කර යළි මෙරටට කැඳවා ඇති මුත් ආ ගිය අතක් නැත. උදයංග වීරතුංග යුක්රේන ත්‍රස්තවාදීනට අවි සපයන ලදැයි යුක්රේනයේ නවදිල්ලි තානාපති කාර්යාලය තෙවැනි පාර්ශවයක් මගින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා රජය විසින් ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරන ලදි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 17, 2026

    දෙමළ අක්ෂර

  • අප්‍රේල් 05, 2026

    දත්ත විශ්ලේෂණය

  • අප්‍රේල් 07, 2026

    හේවා අංගම්

  • මැයි 26, 2026

    කොරියානු අධිරාජ්‍යය

  • අප්‍රේල් 13, 2026

    ශනුද්‍රි ප්‍රියසාද්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට