සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආචාර්ය සූරිය ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකි. පුරාණ රාවණා සහ හෙල රාජධානිය පිළිබඳ එතුමන් සුවිශේෂී මත දක්වා ඇත. කෙසේනමුත් මෙම මත අභූත ඉතිහාස

සූරිය ගුණසේකර

  • මුල් පිටුව
  • සූරිය ගුණසේකර

ආචාර්ය සූරිය ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකි. පුරාණ රාවණා සහ හෙල රාජධානිය පිළිබඳ එතුමන් සුවිශේෂී මත දක්වා ඇත. කෙසේනමුත් මෙම මත අභූත ඉතිහාස (pseudohistory) ගණයට වැටෙන බව ඇතැම් වියත්තු පවසති.

හෙලෝතන්තින්ගේ දයානන්ද ගුණසේකර
උපත1942 නොවැම්බර්
පිළියන්දල
අනෙකුත් නම්සුරිය ගුණසේකර
අධ්‍යාපනයහොරණ රෙමුණ මිශ්‍ර පාසල 1948-1958
පිළියන්දල සෙන්ට්‍රල් කොලේජ් 1956
පේරාදෙණි විශ්වවිද්‍යාලය 1960
සංගණ්‍ය වන්නේදේශපාලන මතවාද.ලංකා ඉතිහාසය

1942 නොවැම්බර් මස පිලියන්දල දී උපත ලැබූ ඔහු මුලික අධ්‍යාපනය ලැබුවේ හොරණ රෙමුණ මිශ්‍ර පාසල ( 1948-1958 ) සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයයෙනි(1956). ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා 1960 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වී සිංහල,ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබද උපාධියක් ලබා මුල්ම රැකියාව ලෙස ගුරුවෘත්තියට පිවිසුණි. පසුව 1969 ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුලත් විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 29, 2026

    විජයබණ්ඩාර වැලිතුඩුව

  • අප්‍රේල් 21, 2026

    පුර තුදුස්වක

  • මැයි 21, 2026

    Henri Poincaré

  • අප්‍රේල් 07, 2026

    ජේම්ස් මැඩිසන්

  • මැයි 04, 2026

    නව-ලිබරල් වාදී

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට