සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කලාවැව සිට තිසාවැවට ජලය ගෙනයාම සඳහා ක්‍රි.ව. 457 දී ධාතුසේන රජතුමා විසින් කරවූ යෝධ ඇළකි. ධාතුසේන රජ දවස ඉදිකළ කලාවැව ලොව පුරා ඉංජිනේරුවන් මවිතයට පත්කළ නිර්මාණයක

ජය ගඟ

  • මුල් පිටුව
  • ජය ගඟ

කලාවැව සිට තිසාවැවට ජලය ගෙනයාම සඳහා ක්‍රි.ව. 457 දී ධාතුසේන රජතුමා විසින් කරවූ යෝධ ඇළකි. ධාතුසේන රජ දවස ඉදිකළ කලාවැව ලොව පුරා ඉංජිනේරුවන් මවිතයට පත්කළ නිර්මාණයක් විය.දැවැන්ත වාරි තාක්ෂණය විදහා දක්වන මෙම ඓතිහාසික කලාවැව වර්තමානයේ ප්‍රතිසංස්කරණය කළ ඇති අතර මෙම ප්‍රතිසංස්කරන අතරතුර නව ජය ගග හෙවත් පැරණී යෝද ඇල පිහිටි ස්ථානයේ නව සොරොව්වක් ඉදිකිරීමට කඅණිම් කළ අතර නූතන වාරි ඉංජිනේරුවන් කල්යල් බලා සියළු භෞතික සාධක පිළිබද සැලකිලිමත් වෙමින් කැණිම්කළ අතර සියළු වාරිමාර්ග ඉංජිනේරුවන් මවිතයට පත්කරමින් පැරණි සොරොව්වක් හමුවිය.මෙම පැරණි සොරොව්ව හමුවීම තුළින් පැරණි වාරි තාක්ෂණයේ දියුණුව මොනවාට විදහා දක්වන මෙම පැරණි ගල් සොරොව්ව අදටත් කලාවැව් ඉස්මත්තේ ප්‍රදර්ශනයට තබා ඇති අතර එහි ඡායාරූප මෙහි දක්නට ලැබේ.


තරුකි රුසන්තා පිරිස්

බාහිර යොමු

  • යෝධ ඇළ දිනෙන් දින වනසයි සංරක්ෂණය කළ පිටපත 2013-07-05 at the Wayback Machineවැව් බැම්ම සැතපුම් 7ක් දිගින් උස අඩි 44 වන පරිදි තනන ලද වැව වූයේ යෝධ වැවයි.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    Computer engineering

  • අප්‍රේල් 08, 2026

    Tamil language

  • ජූනි 13, 2026

    Yellow fever

  • මැයි 04, 2026

    සෙෙල සැකිල්ල

  • අප්‍රේල් 24, 2026

    Trincomalee District

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට