සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මලලසේකර රඟහල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍ය රැස්වීම් ශාලාවය්. නාලන්දාවේ 1926 හිටපු විදුහල්පති මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා සිහිවනු වස් එය "මලලසේකර රඟහල" නම

මලලසේකර රඟහල

  • මුල් පිටුව
  • මලලසේකර රඟහල
මෙම ලිපිය හෝ ලිපි කොටස නාලන්දා විද්‍යාලය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

මලලසේකර රඟහල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍ය රැස්වීම් ශාලාවය්. නාලන්දාවේ 1926 හිටපු විදුහල්පති මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා සිහිවනු වස් එය "මලලසේකර රඟහල" නමින් නම් කරන ලදී.

මලලසේකර රඟහල කොළඹ නාලන්දා විද්‍යාලය

මෙම අංගසම්පූර්න රඟහල 1990 හි 23 ජූනි මස දිවංගත ගෞරවණීය ලලිත් ඇතුලත්මුදලි අධ්‍යාපන ඇමති තුමන් විසින් විවෘත කරන ලදී.

වසර 2006 අප්‍රේල් 7 දා ගින්නෙන් විනාශවූ මෙම රඟහල නැවත ප්‍රතිසංස්කරනය කරනලදී.

රතිසංස්කරණය කරන ලද කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර සමරු රඟහල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් 2019 පෙබරවාරි 28 උදෑසන විවෘත කරනු ලැබීය.

බාහිර සබැඳුම්

  • නවීකරණය කළ නාලන්දාවේ මලලසේකර රඟහල සිසු අයිතියට
  • නවීකරණය කළ නාලන්දාවේ මලලසේකර රඟහල සිසු අයිතියට
  • Malalasekara Hall
  • Nalanda College Malalasekara Hall Inside ගින්නෙන් විනාශ වූ මලලසේකර රඟහල 6 අප්‍රේල් 2006
  • Nalanda Hall gutted
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    තිස්ස වැව (අනුරාධපුරය)

  • අප්‍රේල් 05, 2026

    Encyclopædia Britannica

  • අප්‍රේල් 03, 2026

    සාකච්ඡාව:මාර්ටින් වික්‍රමසිංහ

  • මාර්තු 22, 2026

    ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 04, 2026

    පුරාතන ඉතිහාසය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට