සාර්ස්-කොවී-2 නම් වන වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන කොවිඩ්-19 (COVID-19) නම් රෝගී තත්වයක්, 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය (ඉංග්‍රීසි: 2019–20 coronavirus pandemic) නමින් හැඳින්වෙන ව්‍යාප්ත සංගතයක් (pandemic) ලෙස ලොව පුරා පැතිරෙමින් පවතී.. 2019 දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් මෙම ව්‍යාප්තිය ආරම්භ වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය 2020-01-30 දින එය ජාත්‍යන්තර අවධානය යොමුවිය යුතු මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් (PHEIC) ලෙස නම් කරන ලද අතර 2020-03-11 දින එය ව්‍යාප්ත සංගතයක් (pandemic) ලෙස නම් කරන ලදී. 2021 අප්‍රේල් 12 දින වනවිට රටවල් සහ භූමිප්‍රදේශ දෙසියයකට (200) වඩා ස්ථාන වලින් කොවිඩ්-19 රෝගීන් 135 million වඩා වාර්ථාවී ඇති අතර, මරණ 2,930,000 පමණ වාර්ථා වී ඇත. එසේම රෝගීන් 77,200,000 වඩා ප්‍රමාණයක් සුව අතට හැරී ඇත.
![]() Treating a patient with COVID-19 in critical condition in an ICU in São Paulo, Brazil | |||||||
![]() 100,000 ජනගහණයකට එකක් තහවුරු කල මරණ 2021 දෙසැම්බර් 15 වන විට | |||||||
| |||||||
| රෝගය | Coronavirus disease 2019 (COVID-19) | ||||||
|---|---|---|---|---|---|---|---|
| වෛරසය පීඩාව | Severe acute respiratory syndrome coronavirus 2 (SARS‑CoV‑2) | ||||||
| ස්ථානය | Worldwide | ||||||
| දිනය | 17 නොවැම්බර් 2019 – present (6 years and 4 months) | ||||||
| සහතික කළ රෝගවිනිශ්චයන් | සැකිල්ල:Cases in the COVID-19 pandemic | ||||||
මරණ | සැකිල්ල:Cases in the COVID-19 pandemic (reported) 8.7–20.8 million (estimated) | ||||||

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වන්නේ මහජනයාගේ සමීප සම්බන්දතාවල දී සහ කහින විට සහ කිවිසුම් යනවිට පිටවන බිඳිති මාර්ගයෙනි. වෛරසය සාමාන්‍යයෙන් වාතය මගින් බෝ නොවන මුත් ශ්වසන ක්‍රියාවලියේ දි respiratory droplets ඇතිවීමේ හැකියාවක් ඇත. වෛරසය මගින් අපවිත්‍ර වූ මතුපිටක් ස්පර්ශ කොට නැවත තම මුහුණ ඇල්ලීම මගින් මෙම රෝගය වැළඳීමට හැකියාවක් ඇත. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙකුගෙන් රෝගය බෝවීමට වැඩි හැකියාවක් ඇතිමුත්, රෝග ලක්ෂණ රහිත රෝගියෙකු ගෙන් පවා රෝගය බෝවීමට හැකියාව ඇත.වෛරස ශරීරයට ඇතුල්වීමේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම දක්වා කාලය සාමාන්‍යයෙන් දින පහක් (5) වනමුත්, දින දෙකේ (2) සිට් දහ හතර (14) දක්වා වෙනස් විය හැකිය. සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ උණ, කැස්ස, සහ හුස්ම ගැනීමේ අපහසුව වේ. සංකූලතා ලෙස නිව්මෝනියාව සහ ARDS දැකිය හැක. මෙම රෝගය සඳහා එන්නතක් හෝ විශේෂිත ප්‍රතිවෛරස ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. මූලික ප්‍රතිකාර ක්‍රම වන්නේ රෝග ලක්ෂණානුකූල සහ උපකාරක චිකිත්සාව වෙයි. රෝග වැලැක්වීමේ ක්‍රමවේද ලෙස නිතර දෑත් සේදීම, කහින විට දී මුඛය ආවරණය කිරීම, සමාජ දුරස්ථකරණය, සැකකටයුතු පුද්ගලයන් අධීක්ෂණය සහ ස්වයං නොරෝධායනය වීම දක්වා ඇත.
වෛරසය පැතිරයාම වැලැක්වීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස ගමනාගමන වාරණය කිරීම, නිරෝධායන කිරීම, ඇඳිරි නීතිය, workplace hazard controls, උත්සව කල්දැමීම සහ අවලංගු කිරීම් සහ ආයතන වසාදැමීම භාවිතා වේ. මේ අතර හුබෙයි හි නිරෝධායනය, ලොව අන් ස්ථානවල දක්නට ඇති ජාතික හෝ කළාපීය නිරෝධායනය, චීනයේ සහ දකුණු කොරියාවේ Korea ඇඳිරි නීතිය පැනවීම, දේශසීමා වසා දැමීම හෝ මගීන් ඇතුලුවීමට වාරණ පැනවීම, screening at airports and train stations, සහ මගීන් පිටවීමට වාරණ පැනවීම වේ.
මෙම මහා වසංගතය නිසා ලොව පුරා socioeconomic disruption,ක්‍රීඩා, ආගමික සහ සංස්කෘතික උත්සව කල්දැමීම සහ අවලංගු කිරීම,panic buying කිරීම නිසා සැපයුම් සීමාවීම සිදුවී ඇත. ලොව පුරා රටවල් 160 කට වඩා ජාතික හෝ ප්‍රාදේශීය මට්ටමින් පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇත. අන්තර්ජාලය පුරා වෛරසය පිළිබඳ වැරදි තොරතුරු සහ conspiracy theories පැතිරී ඇති අතර චීන සහ අග්නිදිග ආසියාතිකයන් කෙරෙහි xenophobia සහ racism සිදුවීම් වාර්ථාවී ඇත.
වසංගතවේදය
| Locations | Cases | Deaths | Recov. | Ref. | |
|---|---|---|---|---|---|
| 229 | 5,453,784 | 345,886 | 2,191,310 | ||
| ඇමරිකා එක්සත් ජනපදය | 1,684,273 | 98,169 | 346,492 | ||
| ඉතාලිය | 230,158 | 32,877 | 141,981 | ||
| ස්පාඤ්ඤය | 235,823 | 28,773 | 150,376 | ||
| චීනය | 82,985 | 4,634 | 78,268 | ||
| ජර්මනිය | 180,523 | 8,389 | 162,648 | ||
| France | 51,487 | 3,516 | 7,882 | ||
| Iran | 44,606 | 2,898 | 14,656 | ||
| United Kingdom | 25,150 | 1,808 | 135 | ||
| Switzerland | 16,597 | 432 | 1,823 | ||
| Turkey | 13,531 | 214 | 243 | ||
| Belgium | 12,775 | 705 | 1,696 | ||
| Netherlands | 12,595 | 1,039 | – | ||
| Austria | 10,088 | 128 | 1,095 | ||
| South Korea | 9,887 | 165 | 5,567 | ||
| Canada | 8,579 | 101 | 1,242 | ||
| Portugal | 7,443 | 160 | 43 | ||
| Brazil | 5,717 | 201 | 127 | ||
| Israel | 5,358 | 20 | 224 | ||
| Australia | 4,862 | 21 | 337 | ||
| Norway | 4,644 | 39 | – | ||
| Sweden | 4,525 | 198 | 93 | ||
| Czech Republic | 3,257 | 31 | 45 | ||
| Ireland | 2,910 | 54 | 5 | ||
| Denmark | 2,860 | 90 | – | ||
| Malaysia | 2,766 | 43 | 537 | ||
| Chile | 2,449 | 8 | 156 | ||
| Russia | 2,337 | 17 | 121 | ||
| Romania | 2,245 | 82 | 220 | ||
| Poland | 2,215 | 32 | 35 | ||
| Philippines | 2,084 | 88 | 49 | ||
| Luxembourg | 1,988 | 22 | 40 | ||
| Ecuador | 1,966 | 62 | 3 | ||
| Japan | 1,953 | 56 | 408 | ||
| Pakistan | 1,914 | 26 | 58 | ||
| Thailand | 1,771 | 12 | 416 | ||
| India | 1,637 | 38 | 133 | ||
| Saudi Arabia | 1,563 | 10 | 165 | ||
| Indonesia | 1,528 | 136 | 81 | ||
| Finland | 1,379 | 17 | – | ||
| South Africa | 1,353 | 5 | 31 | ||
| Greece | 1,314 | 49 | 52 | ||
| Panama | 1,181 | 30 | 9 | ||
| Iceland | 1,135 | 2 | 198 | ||
| Mexico | 1,094 | 28 | 35 | ||
| Peru | 1,065 | 30 | 394 | ||
| Dominican Republic | 1,019 | 51 | 5 | ||
| Argentina | 966 | 26 | 240 | ||
| Singapore | 926 | 3 | 240 | ||
| Colombia | 906 | 16 | 31 | ||
| Serbia | 900 | 23 | 42 | ||
| Croatia | 867 | 6 | 67 | ||
| Slovenia | 802 | 15 | 10 | ||
| Estonia | 745 | 4 | 26 | ||
| Algeria | 716 | 44 | 46 | ||
| Hong Kong | 714 | 4 | 128 | ||
| Egypt | 710 | 46 | 157 | ||
| Qatar | 693 | 1 | 51 | ||
| Diamond Princess | 672 | 12 | 603 | ||
| Ukraine | 669 | 17 | 10 | ||
| United Arab Emirates | 664 | 6 | 61 | ||
| New Zealand | 647 | 1 | 82 | ||
| Iraq | 630 | 46 | 152 | ||
| Morocco | 617 | 36 | 24 | ||
| Armenia | 571 | 3 | 30 | ||
| Bahrain | 567 | 4 | 295 | ||
| Lithuania | 581 | 8 | 7 | ||
| Hungary | 492 | 16 | 37 | ||
| Lebanon | 463 | 12 | 37 | ||
| Bosnia and Herzegovina | 420 | 13 | 17 | ||
| Bulgaria | 399 | 8 | 17 | ||
| Latvia | 398 | 0 | 1 | ||
| Tunisia | 394 | 10 | 3 | ||
| Andorra | 370 | 8 | 10 | ||
| Slovakia | 363 | 1 | 7 | ||
| Costa Rica | 347 | 2 | 4 | ||
| Kazakhstan | 336 | 2 | 22 | ||
| North Macedonia | 329 | 9 | 12 | ||
| Taiwan | 329 | 5 | 45 | ||
| Moldova | 328 | 3 | 15 | ||
| Uruguay | 320 | 1 | 25 | ||
| Azerbaijan | 298 | 5 | 26 | ||
| Kuwait | 289 | 0 | 73 | ||
| Jordan | 268 | 5 | 26 | ||
| Burkina Faso | 261 | 14 | 32 | ||
| Albania | 243 | 15 | 67 | ||
| Puerto Rico | 239 | 8 | – | ||
| San Marino | 236 | 26 | 13 | ||
| Cyprus | 225 | 6 | 18 | ||
| Réunion | 247 | 0 | 6 | ||
| Vietnam | 207 | 0 | 58 | ||
| Cameroon | 193 | 6 | 5 | ||
| Oman | 192 | 0 | 34 | ||
| Cuba | 186 | 6 | 8 | ||
| Ivory Coast | 179 | 1 | 7 | ||
| Senegal | 175 | 0 | 40 | ||
| Afghanistan | 174 | 4 | 2 | ||
| Faroe Islands | 169 | 0 | 74 | ||
| Malta | 169 | 0 | 2 | ||
| Uzbekistan | 167 | 2 | 7 | ||
| Ghana | 161 | 5 | 3 | ||
| Belarus | 152 | 1 | 47 | ||
| Mauritius | 143 | 5 | 0 | ||
| Venezuela | 143 | 3 | 41 | ||
| Sri Lanka | 142 | 2 | 17 | ||
| Honduras | 141 | 7 | 3 | ||
| Nigeria | 139 | 2 | 9 | ||
| Brunei | 129 | 1 | 45 | ||
| Martinique | 119 | 2 | 27 | ||
| Palestine | 117 | 1 | 18 | ||
| Georgia | 115 | 0 | 22 | ||
| Guadeloupe | 114 | 5 | 22 | ||
| Cambodia | 109 | 0 | 25 | ||
| Bolivia | 107 | 6 | 0 | ||
| Kyrgyzstan | 107 | 0 | 3 | ||
| Kosovo | 106 | 1 | 1 | ||
| Montenegro | 105 | 1 | 0 | ||
| DR Congo | 98 | 8 | 2 | ||
| Mayotte | 94 | 1 | 10 | ||
| Trinidad and Tobago | 85 | 3 | 1 | ||
| Jersey | 81 | 2 | – | ||
| Guernsey | 78 | 1 | – | ||
| Rwanda | 75 | 0 | 0 | ||
| Northern Cyprus | 70 | 1 | 29 | ||
| Gibraltar | 69 | 0 | 14 | ||
| Guam | 69 | 2 | 7 | ||
| Paraguay | 69 | 3 | 1 | ||
| Liechtenstein | 68 | 0 | 0 | ||
| Isle of Man | 60 | 0 | 0 | ||
| Kenya | 59 | 1 | 1 | ||
| Madagascar | 57 | 0 | 0 | ||
| Aruba | 55 | 0 | 1 | ||
| Monaco | 52 | 0 | 1 | ||
| Bangladesh | 51 | 5 | 25 | ||
| Uganda | 44 | 0 | 0 | ||
| French Guiana | 43 | 0 | 0 | ||
| Macau | 41 | 0 | 10 | ||
| Guatemala | 38 | 1 | 10 | ||
| Jamaica | 36 | 1 | 2 | ||
| French Polynesia | 36 | 0 | 1 | ||
| Zambia | 36 | 0 | 0 | ||
| Barbados | 34 | 0 | 0 | ||
| Niger | 34 | 3 | |||
| Togo | 34 | 1 | 10 | ||
| El Salvador | 32 | 0 | 0 | ||
| Djibouti | 30 | 0 | 0 | ||
| U.S. Virgin Islands | 30 | 0 | 21 | ||
| Mali | 28 | 2 | 0 | ||
| Bermuda | 27 | 0 | 10 | ||
| Ethiopia | 26 | 0 | 2 | ||
| Transnistria | 25 | 1 | 0 | ||
| Guinea | 22 | 0 | 0 | ||
| Republic of the Congo | 19 | 0 | 0 | ||
| Tanzania | 19 | 1 | 1 | ||
| Maldives | 18 | 0 | 13 | ||
| Saint Martin | 18 | 1 | 2 | ||
| Gabon | 16 | 1 | 0 | ||
| New Caledonia | 16 | 0 | 0 | ||
| Equatorial Guinea | 15 | 0 | 1 | ||
| Eritrea | 15 | 0 | 0 | ||
| Haiti | 15 | 0 | 0 | ||
| Bahamas | 14 | 0 | 0 | ||
| Myanmar | 14 | 1 | 0 | ||
| Saint Lucia | 13 | 0 | 0 | ||
| Cayman Islands | 12 | 1 | – | ||
| Dominica | 12 | 0 | 0 | ||
| Guyana | 12 | 1 | 0 | ||
| Mongolia | 12 | 0 | 0 | ||
| Curaçao | 11 | 1 | 2 | ||
| Namibia | 11 | 0 | 2 | ||
| Greenland | 10 | 0 | 2 | ||
| Libya | 10 | 0 | 1 | ||
| Seychelles | 10 | 0 | 0 | ||
| Syria | 10 | 2 | 0 | ||
| Eswatini | 9 | 0 | 0 | ||
| Grenada | 9 | 0 | 0 | ||
| Laos | 9 | 0 | 0 | ||
| Benin | 9 | 0 | 1 | ||
| Suriname | 9 | 0 | 0 | ||
| Guinea-Bissau | 8 | 0 | 0 | ||
| Mozambique | 8 | 0 | 0 | ||
| Saint Kitts and Nevis | 8 | 0 | 0 | ||
| Zimbabwe | 8 | 1 | 0 | ||
| Angola | 7 | 2 | 0 | ||
| Antigua and Barbuda | 7 | 0 | 0 | ||
| Chad | 7 | 0 | 0 | ||
| Sudan | 7 | 2 | 1 | ||
| Cape Verde | 6 | 1 | 0 | ||
| Mauritania | 6 | 1 | 2 | ||
| Sint Maarten | 6 | 0 | 1 | ||
| Vatican City | 6 | 0 | 0 | ||
| Saint Barthélemy | 6 | 0 | 1 | ||
| Akrotiri and Dhekelia | 5 | 0 | – | ||
| Åland Islands | 5 | 0 | 0 | ||
| Fiji | 5 | 0 | 0 | ||
| Montserrat | 5 | 0 | 0 | ||
| Nepal | 5 | 0 | 1 | ||
| Turks and Caicos Islands | 5 | 0 | 0 | ||
| Bhutan | 4 | 0 | 0 | ||
| Gambia | 4 | 1 | 0 | ||
| Nicaragua | 4 | 1 | 0 | ||
| Belize | 3 | 0 | 0 | ||
| Botswana | 4 | 1 | 0 | ||
| British Virgin Islands | 3 | 0 | 0 | ||
| Central African Republic | 3 | 0 | 0 | ||
| Liberia | 3 | 0 | 0 | ||
| Somalia | 3 | 0 | 0 | ||
| Anguilla | 2 | 0 | 0 | ||
| Burundi | 2 | 0 | 0 | ||
| MS Zaandam | 2 | 0 | 0 | ||
| Somaliland | 2 | 0 | 0 | ||
| Northern Mariana Islands | 2 | 0 | – | ||
| East Timor | 1 | 0 | 0 | ||
| Papua New Guinea | 1 | 0 | 0 | ||
| St. Vincent and the Grenadines | 1 | 0 | 1 | ||
| Sierra Leone | 1 | 0 | 0 | ||
| As of 23 ජූලි 2024 (UTC) · History of cases: China, international | |||||
Notes
| |||||
වැළැක්වීම
- දෑත් සේදීම
- සමාජ දුරස්ථ කරණය
- ස්වයං නිරෝධායනය
ආශ්‍රිත
- සාස් රෝගය (SARS)
- මර්ස් රෝගය (MERS)
කෝවිඩ්-19 එන්නත්
- Pfizer එන්නත
- AstraZenaca එන්නත
- Moderna එන්නත
එන්නත ක්‍රියා කරන්නේ කෙසේද?
එන්නත් යනු ඔබව විශේෂිත රෝගවලින් ආරක්‍ෂා කරන බෙහෙත්වේ. ඒවා මගින් ආසාදනය ඇති කරන විෂබීජයට (වයිරසය හෝ බැක්ටීරියාව) එරෙහිව සටන් කරන ආකාරය මතක තබා ගැනීමට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරයි. COVID-19 එන්නත ලබා දෙන්නේ පුහුණුව ලත් සෞඛ්‍යය වෘත්තීකයෙකු මගින් ඔබගේ අතෙහි ඉහළ කොටසට ඉදිකටුවක් යැවීම මගිනි.
එන්නත් යනු අසනීප ඇති නොකර ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආරක්‍ෂිත ක්‍රමයකි. එන්නතෙහි මාත්‍රා දෙකකින් පසුව, ඔබට ආසාදනය වුවහොත්, අසනීපය වඩා අඩු ආකාරයකට ඇතිවීමේ ඉඩකඩ බොහෝ වැඩිය.
COVID-19 එන්නත ලබා ගැනීමෙන් පසුවද සමහර තාවකාලික අතුරු ආබාධ තිබිය හැකිය.
- අතෙහි ඉදිකටුව ගිය ස්ථානයේ ඉදිමුවක්
- වෙහෙසකර බව
- හිසරදය
- මාංශ පේශි රුදාව, සහ
- උණ සහ ඇඟ ශීතලවීම.
සමහර අය තුල COVID-19 එන්නත හේතුවෙන් ෆ්ලූ ආකාර රෝග ලක්‍ෂණ ඇතිවිය හැකිය.
බොහෝ අතුරු ආබාධ ඉතා සරල වන අතර දින 1 -2 අතර කාලයකදී පහව යයි. ඕනෑම බෙහෙතක් හෝ එන්නතක් ආකාරයෙන්ම COVID-19 එන්නත සම්බන්ධයෙන්ද විරළ සහ/හෝ නොදන්නා අතුරු ආබාධ තිබිය හැකිය.
ලොව ළදරුවන්ට එන්නත් ලබාදෙන පළමු රට
ලොව ළදරුවන්ට කොරෝනා එන්නත් ලබාදෙන පළමු රට බවට පත්වෙමින් කියුබාව එරට වයස අවුරුදු දෙක ඉක්ම වූ ළදරුවන්ට එන්නත් ලබාදීම 2021.09.06 දින ආරම්භ කළේය. ඒ සඳහා යොදා ගැනෙන්නේ කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ අබ්ඩාලා සහ සොබර්නා යන කොරෝනා එන්නත්ය. මේයට ප්‍රථම වයස අවුරුදු දොළහ ඉක්ම වූවන්ට එම එන්නත් ලබාදීම මුලින් ආරම්භ කෙරුණා. නමුත් කියුබානු කොරෝනා එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමි වී නැත.
ගර්භනී, මව් කිරි ලබාදෙන
ගර්භනී කාන්තාවන් හට එන්නත ලබා ගැනීමට උනන්දු කරයි. ගර්භනීවීමට බලාපොරොත්තුවන, හෝ මව් කිරි ලබා දෙන කාන්තාවන් විසින්ද COVID-19 එන්නත ආරක්‍ෂාකාරී ලෙස ලබා ගත හැකිය.
ගර්භනී කාන්තාවකට COVID-19 ආසාදනය වුවහොත්, ඔවුන් හට දරුණු ලෙස අසනීපවීමේ ඉහළ අවදානමක් ඇත. ඔවුන්ගේ නූපන් දරුවන්ද කල් පිරීමට පෙර ඉපදීම හෝ රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගැනීමේ වැඩි අවදානමක් දරයි. COVID-19 එන්නත සියළු ගර්භනී මව්වරුන් හට නිර්දේශ කරන්නේ මෙම හේතුව නිසාය.