සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

උපකාරක චිකිත්සාව (ඉංග්‍රීසි:  supportive therapy) යනු අදාල රෝගීතත්වයකට බලපෑම් කරනවා වෙනුවට රෝගියාට සහනයක් සැලසීම කෙරෙහි අවධානය යොමුකරන චිකිත්සාව කි. උදාහරණයක් ල

උපකාරක චිකිත්සාව

  • මුල් පිටුව
  • උපකාරක චිකිත්සාව

උපකාරක චිකිත්සාව (ඉංග්‍රීසි:  supportive therapy) යනු අදාල රෝගීතත්වයකට බලපෑම් කරනවා වෙනුවට රෝගියාට සහනයක් සැලසීම කෙරෙහි අවධානය යොමුකරන චිකිත්සාව කි. උදාහරණයක් ලෙස උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ gastrointestinal upset වලදී අදාල උපකාරක චිකිත්සාව වනුයේ විවේක ගැනීම (rest), දියර වර්ග පානය කිරීම (fluids) සහ over the counter වේදනානාශක භාවිතා කිරීමයි. ඒවා රෝග මූලය වෙත ප්‍රතිකාර නොවනමුත් රෝග ලක්ෂණ වලට බලපෑම් කරන හෙයින් රෝගියාට සහනයක් සැලසෙයි.

ආශ්‍රිත

  • චිකිත්සාව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    සිංහල ගීත

  • මැයි 16, 2026

    James Chadwick

  • මැයි 02, 2026

    හෙව්ලට් පැකාඩ්

  • මාර්තු 21, 2026

    ඇල්බට් අයින්ස්ටයින්

  • අප්‍රේල් 09, 2026

    ලකී ඩයස්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට