Coordinates: 06°48′36″N 81°49′25″E / 6.81000°N 81.82361°E
| කුඹුක්කන් ඔය | |
|---|---|
![]() | |
| පිහිටීම | |
| භෞතික ලක්ෂණ | |
| ජල මූලාශ්‍රය | මඩොල්සිම කඳු |
| - location | දොඹගහවෙල |
| ගං මෝය | ආරුගම්බේ |
- ඛණ්ඩාංක | 06°48′36″N 81°49′25″E / 6.81000°N 81.82361°E |
- elevation | මුහුදු මට්ටම |
| දිග | 116 km (72 mi) |
| Discharge | |
| - location | කුමන ජාතික උද්‍යානය |
| - maximum | 250 106 Sq.m |
කුඹුක්කන් ඔය යනු ශ්‍රී ලංකාවේ දොළොස්වන දිගම ගංඟාවයි. එය ආසන්න වශයෙන් කිලෝමීටර 116 (සැතපුම් 72) කි. එය පළාත් දෙකක් සහ දිස්ත්‍රික්ක දෙකක් හරහා දිව යයි. එහි ජල පෝෂක ප්‍රදේශයට වසරකට ඝන මීටර මිලියන 2,115 ක වර්ෂාපතනයක් ලැබෙන අතර ජලයෙන් දළ වශයෙන් 12% ක් මුහුදට ගලා යයි. වර්ග කිලෝමීටර් 1,218 ක ජල පෝෂක ප්‍රදේශයක් එහි ඇත.
- "Sri Lanka: Rivers". FAO. සම්ප්‍රවේශය 16 June 2019.
ප්‍රවර්ග:
- ආසියාවේ ගංගා පිළිබඳ අංකුර ලිපි
- ශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණ පිළිබඳ අංකුර ලිපි
- Bodies of water of Ampara District
- Rivers of Sri Lanka
