( වෙතින් යළි-යොමු කරන ලදි)

| මෙම ලිපිය |
| කතෝලික සභාව |
|---|
| පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
![]() |
| වටසන |
| |
කාදිනල් මණ්ඩලය(ලතින්: Collegium Cardinalium, ඉංග්‍රීසි: College of Cardinals), හෝ වඩාත් විධිමත් ලෙස පූජනීය කාදිනල් මණ්ඩලය (ඉංග්‍රීසි: Sacred College of Cardinals) යනු කතෝලික සභාවේ සියලුම කාදිනල්වරුන්ගේ ආයතනයයි. 2024 ඔක්තෝම්බර් 20 වන විට, කාදිනල්වරුන් 234 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 121 දෙනෙකු නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වූ සමුළුවකදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත. පාප්වහන්සේ විසින් කාදිනල්වරුන් ජීවිතාන්තය දක්වා පත් කරනු ලබන නමුත්, ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සුදුසුකම් වයස අවුරුදු 80 දී අවසන් වේ.
අමතර අවධානයට
- Bishop (Catholic Church)
- Camerlengo of the Sacred College of Cardinals
- Catholic Church by country
- Catholic Church hierarchy
- Index of Vatican City-related articles
- List of the creations of the cardinals
- වත්මන් කාදිනල් ලැයිස්තුව
- List of titular churches
- Palatinus (Catholic Church)
- Papabile
- Protopriest
ප්රවර්ග:
- කාදිනල් මණ්ඩලය
- Investiture Controversy